News

උණු උණුවෙන්ම

VPC 2007--බාගත වෙතින් නත්තල් තැග්ගක්--



මේක ගැන සමහර අය නම් දන්නවත් ඇති.මේක ඔයාල දැන් භාවිත් කරන වින්ඩොස් ඔපරේටින් සිස්ටම් එක ඇතුලෙ තවත් OS එකක් දුවවන්නට පුලුවන් විදිහට ඔයාලට පරිගනකය හදලා දෙන වැඩ සටහනක්....අරගෙන ස්ථාපනය කරගෙනම බලන්නකෝ වැඩ කරන එක ලේසියි.හරියට Vitual Box වල වැඩ කරනවා වගේම තමයි.මොකක් හරි අවුලක් ආවොත් Comment එකකින් විමසන්න.සුභ නත්තලක්>>>>>...
[Read More...]


BMW M3 Challenge-පට්ට කාර් ගේමක්---



ඔන්න යාලුවනේ මේක තමයි බාගත වෙතින් ඔයාලට ලබා දෙන පලවෙනි පරිගනක ක්‍රීඩාවවාරගෙන ගහලම බලන්නකෝ.පලවෙනි එක හින්ද ගොඩක් ලොකු දාරිතාවයකින් යුතු අලුත්ම පරිගනක ක්‍රීඩාවක් ලබා නොදුන්නත් මේක නියම පරිගනක ක්‍රීඩාවකි.අරගෙනම බලන්න.තවත් පරිගනක ක්‍රීඩා අවශ්‍ය නම් ඕන් Comment එකක් දාලම යන්නනැතකොට තමා මට ඔයාලට තව තව අලුත් දේවල් දෙන්න හිතෙන්නේ.එහෙනම් සුභ නත්තලක්...
[Read More...]


ඕනෙ එකක් ඕනෙ එකකට හරවමු-Format Factory-



අද මම ඔයාලට ගොඩ දවසකට පස්සේ නියම බඩුවක් ගෙනාවා.මේක නම් ඉතින් අපි හැමෝටම නියම භාණ්ඩයක් තමා.....මොකද ඉතින් අපි හැමෝටම ගොඩක් වෙලාවට එක එක විදිහේ මීඩියා ෆයිල් වෙනත් විදිහකට හරවගන්න වෙන වාර ගාන අනන්තයි.ඒකට ඉතින් එක එක විදිහෙ Convertes හොය හොයා යනවා.ඔන්න ඉතින් දැන් වත් ඒ කාලෙට සමු දෙන්න මොකද මම අද දෙන Format Factory කියන සොෆ්ට්වෙයර් එකෙන්...
[Read More...]


Phone ගේම් PC එකේ ගහමු



ඔන්න හරියටම සතියකට පස්සේ අලුත් බඩුවක් ගෙනාව.පොඩි වැඩ වගයකට අහුවුන නිසා මේ දවස් ටිකේ බ්ලොග් එක ගැන හරියට හොයල බලන්නත් බැරිවුනා.ඒවයින් ඉතින් ඔයාලට මොකෝ නේද? මෙන්න මේකයි මම අද ඔයාලට දෙන software එක මේක KEmulator කියලා එකකකේකෙන් ඔයාලට Mobile Java Game PC එකේ ගහන්න පුලුවන්.ඒවගේම මේක මොබයිල් ගේම් හදන අයටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.මේකෙන්...
[Read More...]


සොෆ්ට්වෙයාර් මල්ලක්ම බාගමු



ඔන්න යාලුවනේ මම හදිස්සියෙන්ම ඇවිල්ලා ඔයාලට Softwear ගොඩාක් ම එක පාරින් නොමිලේම දීලා යන්න තීරණය කලා.මම පල්ලෙහායින් දීලා ඇති මේකෙ තියෙන softwear කන්දරාව.පොඩ්ඩක් කියවලාම බලන්නකෝ.ඔයාට ඔයාගෙ එදිනෙදා වැඩ කටයුතු ඔක්කම නොමිලේම කරගන්න පුලුවන් මේ softwear pack එක ගත්තොත්.ලොකුම වාසිය තමයි මේ ඔක්කම portable වර්ගයේ ඒවා වීම.ඒක නිසා මේක pen drive...
[Read More...]


1000 වෙනුවෙන්



ඔන්න ඉතින් බාගත පැත්තට ආපු අය ගණන 1000 පසු කලා.මුලින්ම මම ඒක ගැන ඔ‍යාලා හැමෝටම ස්තූති කරනවා.ම්ම්ම් මම මේ හිතුවේ ඒ සතුට නිමිත්තෙන් ඔයාලට මොනවද දෙන්නෙ කියලා.හරි ඔලුවට දෙයක් නම් ආවා.කැමති වෙයිද දන්නෙ නැ?මම ඔයාලට Aurora 3D Crack එකත් එක්කම දෙන්න දෙන්න තීරණය කලා.මේක මමත් හොයාගත්තේ වෙන කෙනෙක්ගෙන්ම තමයි(බොරු කියන්න හොද නැනේ)ඒකයි ඔය පාස්වර්ඩ්...
[Read More...]


Youtube එකම බාගමු ටික් ගාලා



මේක නම් ඉතින් අපි හැමෝටම පට්ටටම ඕනේ වෙන භාණ්ඩයක් මොකද ඉතින් අපිට අඩු ඩේටා ප්‍රමාණයකින්  හොද තත්වයේ තියෙන වීඩියෝ එකක් බා ගන්න නම් හොදම තැන තමා Youtube එක.මේක තමා මම පවිච්චි කරලා තියෙන හොදම වේගවත්ම Youtube Video Downloader එ...
[Read More...]


ගිනි නරියට ඩික්ශනේරියක් දාගමු(ඉගිය)



ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නෙ පොඩිම පොඩි Firefox Extention එකක්.මේක ඔයාල ඔයාලගේ ගිනි නරියට දා ගත්තට පස්සෙ ඔයාලට ඉන්ග්‍රීසි සයිට් වල තියෙන් අමාරු අකුරු වල තේරුම හොයන්න ඩික්ෂනේරි හොයන්න ඕනෙ නැ.කරන්න තියෙන්නෙ මේ පොඩ් එක්ස්ටෙන්ශන් එක බාගෙන ගිනි නරිය විවෘත කරගන්...
[Read More...]


bluesoleil 8(බ්ලූටූත් වලින් පට්ටටම වැඩ ගන්න)[Crack එකත් එක්කම]



ඔන්න මගෙන් මගේ යාලුවෙක් ඉල්ලලා තිබුන හින්දා මම ඔයාලට මේ bluesoleil කියන සොෆ්ට්වෙයාර් එකේ 8 වෙනි සන්ස්කරණය දෙන්න තීරණය කලා. අපි හැමදෙනාම වගේ බ්ලූටූත් පාවිච්චි කරනවානේ.මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඒ වැඩේ ගොඩාක් පහසු කරනවා.මේක බ්ලූටූත් වලින් වැඩ ක...
[Read More...]


After Effect CS3



ඔන්න යාලුවනේ අද දවසේ මගේ දෙවෙනි ලිපිය.මේකෙන් මම ඔයාලට දෙන්න යන්නෙ.මොකක්ද දන්නවද?ඔය උඩින් ලියල තියෙන්නේ.ආෆ්ටර් ඉෆෙක්ට්ස් CS3.මේක ගොඩාක් වැදගත් ඒ වගේම ගොඩාක් ගනන් සොෆ්ට්වෙයාර් එකක් නෙ.ඒ වුනාට අද මම ඒක ඔයාලට නොමිලේම දෙනවා.මේ ලගදි දවසක මගේ යාලුවෙක් මේක ඉල්ලපු නිසාමයි මම මේක දෙන්න තීරනය ක...
[Read More...]


PC එක ලස්සන කරගන්න



තාම වින්ඩෝස් 7 එහෙම දාගන්න බැරි කට්ටිය,දා ගත්තෙ නැති කට්ටිය එහෙම අපි අතර ඕනේ තරම් ඉන්නවානේ.ඔන්න එහෙම කට්ටියට සැනසෙන්න කියලා තමා මේ පොඩි සොෆ්ට්වෙයාර් කැල්ල.මේකෙන් ඔයාලට වින්ඩෝස් 7 වල තියෙන වැඩ කැලි ගොඩාක් 7 වලදී ගන්න පුලුවන...
[Read More...]


කට්ට කන්නෙ නැතුව Chrome දාගමු



දවසකට දෙකකට පසුව තවත් ඔබට වැදගත් යැයි හැගෙන,ඔබගේ වැඩ කටයුතු පහසු කරන සොෆ්ට්වෙයර් එකක් පිලිබද කියා දෙමි.(ශ්‍රාස්ත්‍රිය වැඩිද මන්දා)කමක් නැ.ඔන්න එහෙනම් මම අද ඔයාලට දෙන්න යන්නෙ Google Chrome Offline Installer එක.අපි ඉත් හදිස්සියේවත් PC එක Format වත් කලොත් Chrome දා ගන්න කන කට්ට අමුතුවෙන් කියන්න ඕනෙ නැනෙ....
[Read More...]


Windows 7 සදහා Windows 8 Theme එක



ඔන්න කට්ටිය අද දවසට ලියන අන්තිම පෝස්ට් එක ආයේ ඉත්න් හෙට හවස් වෙලා තමා ලියන්න වෙන්නෙ.තමන්ගෙ පරිගනකය ටිකක් ලස්සනට තියා ගන්න අපි කවුරුත් කැමතියි නෙ.ඔන්න ඒ හින්දා මම ඉතින් ඔයාලට මෙන්න මේ තීම් එක දෙන්න හිතුවා.දැන් ඉතින් අපි ගොඩ දෙනෙක් වැඩ කරන්නෙ Windows 7 වල හින්දා මම ඒකට හරියන තීම් එකම දුන්නා .පල්ලෙහා ස්ක්‍රීන් ෂොට් ටිකකුත් තියෙනවා ඒ ටිකත් බලලම...
[Read More...]


Mobile Partner 11



මෙන්න මම ඔයාලට දෙන අලුත්ම බඩුව..මේක තමා Mobile Partner 11.ඔයාල දැනටමත් Mobile Partner භාවිතා කරන අය නම් මේක ගොඩාක් වටින දෙයක් වෙයි.(වැඩි පුරම ඉතින් Pre paid අයට තමා)මේකෙ ඔයාල ලග තියෙන එකට වඩා ගොඩාක් පහසුකම් ලබා දීල තියෙනවා.විශේෂයෙන්ම මේකෙන් කෝල් වුනත් ගන්න පුලුවන් තරමටම දියුනු කරල තියෙනවා.ඔන්න එහෙනම් විස්තරෙ ඉවරයි.පල්ලෙහයින් තියෙන...
[Read More...]


Cinema 4D



මෙන්න කට්ටියට අද දුන්න සිනෙමා 4D වල Portable Version එක හොදද බලන්නකෝ Cinema 4D මේකට එන අය කරුණාකරලා --කමෙන්ටුවක්-- දාල යන්න නම් අමතක කරන්න එපා හොදේ..මොකද ඔයාල දාන කමෙන්ටු වලින් තමා මට ඔයාලට අලුත් අලුත් දේවල් දෙන්න ශ්ක්තිය ලැබෙන්නෙ....ගුණ අගුණ ඕනෙ දෙයක් කියන්න.ඒ වගේම ඔයාලට මොනව හරි දෙයක් ඕනෙ නම් ඒ දෙයත් --කමෙන්ටුවක්-- මාර්ගයෙන්ම...
[Read More...]


Ulead video Studio 11



මෙන්න තවත් අලුත් භාණ්ඩයක ගෙනාවා.දන්න කට්ටිය දන්නව ඇතිනෙ මේ ගැන.පස්සෙ නිවාඩු වෙලාවක දන්නෙ නැති අයට විස්තරේ කියන්නම්කො.එතකන් මේක බාගෙන ඉන්න...
[Read More...]


Skype 5.0 නිකන් ගන්න



ඔන්න කට්ටියට අද මම දෙන්නෙ අපි හැමෝම හොදටම දන්න Skype වල setup එක කට්ටියට ලොකු අවුලක් වෙන්නෙ මේක බාගන්න ගියහම අහන ප්‍රශ්නනේ.ඔන්න දැන් ඒවා ඉවරයි.පස්සෙ මේ ගැන ලොකු විස්තරයක් කියන්නම්කො........ මෙන්න මෙතනින් බාගන්න..............................                          ...
[Read More...]


Windows 8 බාමු



කට්ටිය ඉතින් කොහොමද? ඔන්න ඉතින් මම හිතුව මගෙ පලවෙනි ලිපියෙන් ටිකක් හොද දෙයක් ගැන කියන්න.මමකලිනුත් අඩවියක් පවත්වාගෙන ආ නමුත් එහිදී පෝස්ට් දැමීමට තිබූ අපහසු බවත් කාලය නොමැති වීමත් හේතු කොට ගෙන එය නවත්වා දැමූවද මෙය එසේ නොකරන බවට දිවුරා පොරොන්දු වෙමි. මා ගැන වැඩි විස්තර දැන ගන්න ඔනෙ නම් හොදම තැන මගෙ FB Account එක.ඒ ඇති දැන් අපි windows 8 ගැන...
[Read More...]


බාගත



ආයුබෝව...
[Read More...]


වැඩි යමක් නොකර මුදලක් අතට ගන්න.

Popular Posts

Popular Posts

 

ගීක් කෙනෙක් වෙන්න -->

Return to top of page Copyright © 2010 | BAAGATHA Converted into Blogger Template by HackTutors