News

උණු උණුවෙන්ම

ගිනි නරියට ඩික්ශනේරියක් දාගමු(ඉගිය)




ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නෙ පොඩිම පොඩි Firefox Extention එකක්.මේක ඔයාල ඔයාලගේ ගිනි නරියට දා ගත්තට පස්සෙ ඔයාලට ඉන්ග්‍රීසි සයිට් වල තියෙන් අමාරු අකුරු වල තේරුම හොයන්න ඩික්ෂනේරි හොයන්න ඕනෙ නැ.කරන්න තියෙන්නෙ මේ පොඩ් එක්ස්ටෙන්ශන් එක බාගෙන ගිනි නරිය විවෘත කරගන්න.
ඊට පස්සෙ අර එක්ස්ටෙන්ශන් එක ගිනි නරිය උඩට ඇදලා දාන්න.දැන් හරි ගිනි නරියා ගෙන් පණිවිඩයක් එයි මේක ඉන්ස්ටෝල් කරගන්නද කියලා.ඊට පස්සෙ ඉතින් අනිත් ප්ලගින් වගේම මේකත් ඉන්ස්ටෝල් වෙයි.අන්තිමට ගිනි නරියා රීස්ටාර්ට් කර්න්න.දැන් ඔයාගේ ගිනි නරියා ගෙ ඇතුලේ ඩික්ශනේරියකුත් ඇත.මොකද හිතෙන්නේ? කිව්වට වැඩක් නැ මට ඇහෙන්නෙ නැනෙ...Comment එකකින් ඒක දන්වන්න.මේක නම් ඕන් 100% සිරාවටම වැඩ හරි...මමත් පාවිච්චි කරනවා.

5 වන ගිනි නරියා සදහා




6 වෙනි හෝ ඊට වැඩි ගිනි නරියන් සදහා




Responses

8 Respones to "ගිනි නරියට ඩික්ශනේරියක් දාගමු(ඉගිය)"

Jagath@ Trick Hunters.tk said...

@Nano soft : oya 6 වෙනි හෝ ඊට වැඩි ගිනි නරියන් සදහා kiyala thiyena eka 8 eke weda.. onema addon ekak right click karala notepad eken open karala max version eka venas karama eka 8 eke weda.. samahara untrusted script thiyena ewa witharai block wenne.. magenam parana eke thibba okkoma addon 8 eke weda.. baagatha blog eka fatta.. good luck. keep posting (Y)


November 23, 2011 at 11:20 AM
Unknown said...

thnxxxx For All Comments


November 23, 2011 at 2:09 PM
Anonymous said...

පට්ට


November 28, 2011 at 11:25 PM
Anonymous said...

It's great frnds...If there is a extension for Google Chrome,upload it...thanx...


November 30, 2011 at 6:54 PM
තරින්ද said...

ලොකූ උදව්වක් ...ela එල


December 5, 2011 at 1:56 PM
Anonymous said...

aththamai harima wadagath
thanks

Janaka


December 9, 2011 at 3:10 AM
Anonymous said...

thanx friend..


December 21, 2011 at 9:02 AM

Post a Comment

වැඩි යමක් නොකර මුදලක් අතට ගන්න.

Popular Posts

Popular Posts

 

ගීක් කෙනෙක් වෙන්න -->

Return to top of page Copyright © 2010 | BAAGATHA Converted into Blogger Template by HackTutors