News

උණු උණුවෙන්ම

Windows 7 සදහා Windows 8 Theme එක



ඔන්න කට්ටිය අද දවසට ලියන අන්තිම පෝස්ට් එක ආයේ ඉත්න් හෙට හවස් වෙලා තමා ලියන්න වෙන්නෙ.තමන්ගෙ පරිගනකය ටිකක් ලස්සනට තියා ගන්න අපි කවුරුත් කැමතියි නෙ.ඔන්න ඒ හින්දා මම ඉතින් ඔයාලට මෙන්න මේ තීම් එක දෙන්න හිතුවා.දැන් ඉතින් අපි ගොඩ දෙනෙක් වැඩ කරන්නෙ Windows 7 වල හින්දා මම ඒකට හරියන තීම් එකම දුන්නා .පල්ලෙහා ස්ක්‍රීන් ෂොට් ටිකකුත් තියෙනවා ඒ ටිකත් බලලම  බා ගන්න.නැවත අලුත් දෙයක් සමග හමුවෙමු.ශුභ රාත්‍රියක්!!!!!!!!!!!







Responses

4 Respones to "Windows 7 සදහා Windows 8 Theme එක"

Jagath@ Trick Hunters.tk said...

ah elaz wedakarana 8 theme ekak thanks.. mama danatanam use karanne windows 7 walata hadapu Apple theme ekak.. eath sira Kemathinam balanna windows 7 - Mac OS X lion theme


November 23, 2011 at 11:25 AM
Anonymous said...

me theme 1ka damma kiyala machine 1ka slow wenne nane


December 16, 2011 at 11:05 PM
jagath@Trick Hunters.tk said...

Slow wennenam nehe.. magenam 2GB ram thiyenawa.. oya theme ekath weda.. denatanam dagena inne man ara uda link eke deela thiyena lion theme eka


December 17, 2011 at 12:28 AM
KAL 32 said...

ne meka dammata slow wenne ne mage nam thibuna speed ekenma weda>>>>>>>>>>


December 17, 2011 at 9:19 AM

Post a Comment

වැඩි යමක් නොකර මුදලක් අතට ගන්න.

Popular Posts

Popular Posts

 

ගීක් කෙනෙක් වෙන්න -->

Return to top of page Copyright © 2010 | BAAGATHA Converted into Blogger Template by HackTutors