ඔන්න කට්ටිය අද දවසට ලියන අන්තිම පෝස්ට් එක ආයේ ඉත්න් හෙට හවස් වෙලා තමා ලියන්න වෙන්නෙ.තමන්ගෙ පරිගනකය ටිකක් ලස්සනට තියා ගන්න අපි කවුරුත් කැමතියි නෙ.ඔන්න ඒ හින්දා මම ඉතින් ඔයාලට මෙන්න මේ තීම් එක දෙන්න හිතුවා.දැන් ඉතින් අපි ගොඩ දෙනෙක් වැඩ කරන්නෙ Windows 7 වල හින්දා මම ඒකට හරියන තීම් එකම දුන්නා .පල්ලෙහා ස්ක්‍රීන් ෂොට් ටිකකුත් තියෙනවා ඒ ටිකත් බලලම බා ගන්න.නැවත අලුත් දෙයක් සමග හමුවෙමු.ශුභ රාත්‍රියක්!!!!!!!!!!!

Responses
4 Respones to "Windows 7 සදහා Windows 8 Theme එක"
ah elaz wedakarana 8 theme ekak thanks.. mama danatanam use karanne windows 7 walata hadapu Apple theme ekak.. eath sira Kemathinam balanna windows 7 - Mac OS X lion theme
November 23, 2011 at 11:25 AM
me theme 1ka damma kiyala machine 1ka slow wenne nane
December 16, 2011 at 11:05 PM
Slow wennenam nehe.. magenam 2GB ram thiyenawa.. oya theme ekath weda.. denatanam dagena inne man ara uda link eke deela thiyena lion theme eka
December 17, 2011 at 12:28 AM
ne meka dammata slow wenne ne mage nam thibuna speed ekenma weda>>>>>>>>>>
December 17, 2011 at 9:19 AM
Post a Comment