News

උණු උණුවෙන්ම

PC එක ලස්සන කරගන්න





තාම වින්ඩෝස් 7 එහෙම දාගන්න බැරි කට්ටිය,දා ගත්තෙ නැති කට්ටිය එහෙම අපි අතර ඕනේ තරම් ඉන්නවානේ.ඔන්න එහෙම කට්ටියට සැනසෙන්න කියලා තමා මේ පොඩි සොෆ්ට්වෙයාර් කැල්ල.මේකෙන් ඔයාලට වින්ඩෝස් 7 වල තියෙන වැඩ කැලි ගොඩාක් 7 වලදී ගන්න පුලුවන්.
පල්ලෙහයින් ස්ක්‍රීන් ශොට් ටිකකුත් දාල ඇති.ඒ ටිකත් බලලම බා ගන්න හොදේ.මේක එච්චර ලොකු සොෆ්ට්වෙයාර් එකක් නෙව්යි.4mb විතර තමා තියෙන්නෙ.හරි එහෙනම් මම ආයෙත් ඉක්මනටම තවත් සොෆ්ට්වෙයාර් එකක් එක්ක එන්නම්.






~~Comment එකක් දාන්න නම් අමතක කරන්නම එපා.~~~~~~~


http://www.mediafire.com/?tgnzjzzonzm


Responses

2 Respones to "PC එක ලස්සන කරගන්න"

Anonymous said...

mchan meka mma download krala install kra...
bt machine 1 restart krata passe apply una seeting okkoma disable welane...
akata hethuwa mokadda???


November 24, 2011 at 6:46 PM
Unknown said...

ඒකට අවුල තමයි ඔයා මේකෙ Settings වලින් Start with Windows කියන option එක නොදුන්න එක.ඒක හදා ගන්නෙ මෙහෙමයි........
1. Software එක open කරගන්න
2. System Settings වලට යන්න
3. Start with Windows කියල තියෙන(හරියටම මතක නම් නැ ඒ හා සමාන එකක් වෙන්න ඇති)කියන එකට ටික් මාර්ක් එකක් දාන්න.

දැන් වැඩේ හරි ඕන්......... [අන්න එහෙම දන්නෙ නැති දෙයක් තියෙනවා නම් අනාගෙන බනින්නේ නැතුව අහන්න]


November 24, 2011 at 8:19 PM

Post a Comment

වැඩි යමක් නොකර මුදලක් අතට ගන්න.

Popular Posts

Popular Posts

 

ගීක් කෙනෙක් වෙන්න -->

Return to top of page Copyright © 2010 | BAAGATHA Converted into Blogger Template by HackTutors