News

උණු උණුවෙන්ම

Windows 8 බාමු



කට්ටිය ඉතින් කොහොමද? ඔන්න ඉතින් මම හිතුව මගෙ පලවෙනි ලිපියෙන් ටිකක් හොද දෙයක් ගැන කියන්න.මමකලිනුත් අඩවියක් පවත්වාගෙන ආ නමුත් එහිදී පෝස්ට් දැමීමට තිබූ අපහසු බවත් කාලය නොමැති වීමත් හේතු කොට ගෙන එය නවත්වා දැමූවද මෙය එසේ නොකරන බවට දිවුරා පොරොන්දු වෙමි. මා ගැන වැඩි විස්තර දැන ගන්න ඔනෙ නම් හොදම තැන මගෙ FB Account එක.ඒ ඇති දැන් අපි windows 8 ගැන කතා කරමු.




අපි විතරක් නෙවෙයි මුලු ලෝකෙම කට්ටිය මේ අවුරුද්දෙ මුල ඉදලම වගෙ මේ පිලිබදව හෙව්වා.මොකද microsoft එකේ කට්ටිය එකක එක වෙලාවට එක එක දේවල් කියලා මිනිස්සු ඇවිස්සුවානේ.ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි windows 8 මේ ලගදි පැන්නා මල්ලෙන් එලියට…. වැඩි දියුනු කිරීමෙ සන්ස්කරනය විදිහට.මගේ අඩවියේබාගත කිරීම්කියන කැල්ලෙ ඇති ඔන්න ලින්ක් එක බාගන්න කැමති කෙනෙක් ඉන්නවනම් බාගන්න.මොකද මේක එසේ මෙසේ ෆයිල් එකක් නෙවෙයි.ගිගා බයිට් 3 ක් විතර තියෙනවා.
මෙන්න Windows 8 ගැන පොඩි විස්තරයක්…………………………
             Windows 8 හදලා තියෙන්නෙ Tablet computer හා වගෙ Touch System වැඩ කරන අලුත් වර්ගයේ පරිගනක ගොඩාක් ඉලක්ක කරගෙ.ඒත් අවුලක් නැ.. Windows 8 අපේ වගේ පරණ පරිගනක වලත් ගින්නක් නැතුව වැඩ….මෙන්න අවුලක් නැතුව වැඩ ටික කරගන්න ඕනෙ කරන කැලි ටික

1GHZ හරි ඊට වඩා වැඩි ප්රොසෙක්
1GB(32bit)-2GB(64 bit) රැම් එකක්
20GB(32 bit)-30GB(64 bit) දෘඩ තැටියක්
Direct x 9 වලට හොදට support කරන VGA එකක්

හැබැයි ඉත්න් මේකෙ තියෙන මරු මරු වැඩකැලි ටික බලාගන්න ඕනෙ නම් Touch Screen එකක් ඕනෙ වෙනවා.


මේකට එන අය කරුණාකරලා --කමෙන්ටුවක්-- දාල යන්න නම් අමතක කරන්න එපා හොදේ..මොකද ඔයාල දාන කමෙන්ටු වලින් තමා මට ඔයාලට අලුත් අලුත් දේවල් දෙන්න ශ්ක්තිය ලැබෙන්නෙ....ගුණ අගුණ ඕනෙ දෙයක් කියන්න.ඒ වගේම ඔයාලට මොනව හරි දෙයක් ඕනෙ නම් ඒ දෙයත් --කමෙන්ටුවක්-- මාර්ගයෙන්ම දන්වන්න.


Responses

1 Respones to "Windows 8 බාමු"

Uditha Priyanga@Esost Gampaha said...

thawa me wage patta software godak oneeeee


December 1, 2011 at 9:40 PM

Post a Comment

වැඩි යමක් නොකර මුදලක් අතට ගන්න.

Popular Posts

Popular Posts

 

ගීක් කෙනෙක් වෙන්න -->

Return to top of page Copyright © 2010 | BAAGATHA Converted into Blogger Template by HackTutors