News

උණු උණුවෙන්ම

Phone ගේම් PC එකේ ගහමු





ඔන්න හරියටම සතියකට පස්සේ අලුත් බඩුවක් ගෙනාව.පොඩි වැඩ වගයකට අහුවුන නිසා මේ දවස් ටිකේ බ්ලොග් එක ගැන හරියට හොයල බලන්නත් බැරිවුනා.ඒවයින් ඉතින් ඔයාලට මොකෝ නේද?

මෙන්න මේකයි මම අද ඔයාලට දෙන software එක මේක KEmulator කියලා එකකකේකෙන් ඔයාලට Mobile Java Game PC එකේ ගහන්න පුලුවන්.ඒවගේම මේක මොබයිල් ගේම් හදන අයටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.මේකෙන් වැඩ කරන්න පොඩ්ඩක් හදා ගන්න තියෙනවා.මෙන්න මෙහෙමයි ඒක කරගන්නේ


1.පලවෙනියට තියෙන ලින්ක් එක ක්ලික් කරල ZIP File එක බාගන්න.
2.ඊට පස්සෙ ඔය තියෙන DLL File එකත් බාගන්න
3.ඒක extract කරගෙන ඔය රූපයේ තියෙන තැනට අර DLL File එක Paste කරන්න.
මෙන්න මේක Run කරලා Midlet කියන Menu එකට ගිහින් Load jar කියන එක උඩ ක්ලික් කරන්න

මෙන්න Screen Shot ටිකකුත්






Software එක



මෙන්න මේ DLL File එක අරන් copy කරගන්න එතකොට එලකිරි වගේ වැඩ







Responses

3 Respones to "Phone ගේම් PC එකේ ගහමු"

තරිඳු ගයාන් said...

තව ටිකක් පැහැදිලිව කිව්වනම් කියලත් හිතෙනවා... කමක් නා. මම බාගෙනම බලන්නම්කෝ...


December 5, 2011 at 12:53 PM
තරිඳු ගයාන් said...

Get Classes Failed!!! Plz check the inputjar or classpath. කියලා වැටෙනවා.


December 5, 2011 at 1:10 PM
kaniya said...

elz macho patteta wada. ela kiri


December 10, 2011 at 9:21 AM

Post a Comment

වැඩි යමක් නොකර මුදලක් අතට ගන්න.

Popular Posts

Popular Posts

 

ගීක් කෙනෙක් වෙන්න -->

Return to top of page Copyright © 2010 | BAAGATHA Converted into Blogger Template by HackTutors