ඔන්න යාලුවනේ මම අද ඔයාලට ගෙනාවා මම ආසම ගේම් වලින් එකක්.මේක ඉතින් දැන් බ ගත්තනන් අද උදේ ඉදන් හවස් වෙනකන්ම කිසිම පලුවක් නැතිව ආතල් එකේ ගේමක් දීගෙන ඉන්න තිබුනා.මේක ටික පරණයි තමයි.හැබැයි නියම ගේම් එක.
FAR CRY SERIES එකේ ගේම් 3ක් තියෙනවා.මේක තමයි පලවෙනි එක.අනිත් ටික ගහනවානම් මේක ගහලා ඉන්න එක තමයි හොදම දේ.මේක ෆුල් ආතල් එකේ කිසිම කම්මැලි කමක් නැතිව ගහන්න පුලුවන් ගේම් එකකකිතින් මට මේ ගැන වැඩිය ලියන්න නම් වෙලාවක් නැ.ඔයාලා බාගෙනම බලන්නකෝ.අද වගේ නිවාඩු දවසකට හරියන ගේම් එක තමා මේක.බය වෙන්න එපා අදම අනිත් දෙකත් මම දෙනවා.ඒනිසා රැදී සිටින්න.
ටොරන්ට් එකක් විදිහට තමා යාලුවනේ මේක බාගන්න වෙන්නෙ.

Responses
2 Respones to "FAR CRY 1"
FARCRY නම් පට්ටම game එකක් තමා... Difficulty setting එක අනුව දවස් ගානක් enjoy කර කර ගහන්න පුළුවන්.... එත මචං
FARCRY 3 තාම release වෙලා නැති කොට උබ කොහොමද එක බාගන්න දෙන්නේ ?? :P
August 4, 2012 at 7:35 AM
meka download wenne nane
tava games tikak danna .....VGA natuva gahanna puluvan ewa
August 4, 2012 at 3:38 PM
Post a Comment