News

උණු උණුවෙන්ම

After Effect CS3






ඔන්න යාලුවනේ අද දවසේ මගේ දෙවෙනි ලිපිය.මේකෙන් මම ඔයාලට දෙන්න යන්නෙ.මොකක්ද දන්නවද?ඔය උඩින් ලියල තියෙන්නේ.ආෆ්ටර් ඉෆෙක්ට්ස් CS3.මේක ගොඩාක් වැදගත් ඒ වගේම ගොඩාක් ගනන් සොෆ්ට්වෙයාර් එකක් නෙ.ඒ වුනාට අද මම ඒක ඔයාලට නොමිලේම දෙනවා.මේ ලගදි දවසක මගේ යාලුවෙක් මේක ඉල්ලපු නිසාමයි මම මේක දෙන්න තීරනය කලේ
.වීඩියෝ වලට ඉෆෙක්ට්ස් එහෙම දාන කට්ටියට නම් කියාපු භාණ්ඩය තමා මේක.කතාව ඇති නේද දන්න කට්ටිය දන්නවා ඇති නේ මේකෙන් කරන්න පුලුවන් වැඩ කෝටිය ගැන.ලින්ක් එක ඔබලා බා ගන්නන.ඔන්න එහෙනම් අපි ගියා.....පුලුවන් වුනොත් අද හවසට තව එකක් දෙන්නම්කෝ....Keygen එකත් පල්ලෙහයින් ඇති ඒකත් මතක් කරල බා ගන්න. 






http://www.wupload.com/file/171284586

Keygen එක මෙතනින් බා ගන්න

http://rapidshare.com/files/128020419/After_Effects_CS3_Keygen.rar


Responses

1 Respones to "After Effect CS3"

puji said...

ela ela karagena yanna good lak


November 20, 2011 at 6:58 AM

Post a Comment

වැඩි යමක් නොකර මුදලක් අතට ගන්න.

Popular Posts

Popular Posts

 

ගීක් කෙනෙක් වෙන්න -->

Return to top of page Copyright © 2010 | BAAGATHA Converted into Blogger Template by HackTutors