News

උණු උණුවෙන්ම

VPC 2007--බාගත වෙතින් නත්තල් තැග්ගක්--






මේක ගැන සමහර අය නම් දන්නවත් ඇති.මේක ඔයාල දැන් භාවිත් කරන වින්ඩොස් ඔපරේටින් සිස්ටම් එක ඇතුලෙ තවත් OS එකක් දුවවන්නට පුලුවන් විදිහට ඔයාලට පරිගනකය හදලා දෙන වැඩ සටහනක්....අරගෙන ස්ථාපනය කරගෙනම බලන්නකෝ වැඩ කරන එක ලේසියි.හරියට Vitual Box වල වැඩ කරනවා වගේම තමයි.මොකක් හරි අවුලක් ආවොත් Comment එකකින් විමසන්න.සුභ නත්තලක්>>>>>>>>>>
[Read More...]


BMW M3 Challenge-පට්ට කාර් ගේමක්---




ඔන්න යාලුවනේ මේක තමයි බාගත වෙතින් ඔයාලට ලබා දෙන පලවෙනි පරිගනක ක්‍රීඩාවවාරගෙන ගහලම බලන්නකෝ.පලවෙනි එක හින්ද ගොඩක් ලොකු දාරිතාවයකින් යුතු අලුත්ම පරිගනක ක්‍රීඩාවක් ලබා නොදුන්නත් මේක නියම පරිගනක ක්‍රීඩාවකි.අරගෙනම බලන්න.තවත් පරිගනක ක්‍රීඩා අවශ්‍ය නම් ඕන් Comment එකක් දාලම යන්නනැතකොට තමා මට ඔයාලට තව තව අලුත් දේවල් දෙන්න හිතෙන්නේ.එහෙනම් සුභ නත්තලක් කියලත් කියනවා.
[Read More...]


ඕනෙ එකක් ඕනෙ එකකට හරවමු-Format Factory-





අද මම ඔයාලට ගොඩ දවසකට පස්සේ නියම බඩුවක් ගෙනාවා.මේක නම් ඉතින් අපි හැමෝටම නියම භාණ්ඩයක් තමා.....මොකද ඉතින් අපි හැමෝටම ගොඩක් වෙලාවට එක එක විදිහේ මීඩියා ෆයිල් වෙනත් විදිහකට හරවගන්න වෙන වාර ගාන අනන්තයි.ඒකට ඉතින් එක එක විදිහෙ Convertes හොය හොයා යනවා.ඔන්න ඉතින් දැන් වත් ඒ කාලෙට සමු දෙන්න මොකද මම අද දෙන Format Factory කියන සොෆ්ට්වෙයර් එකෙන් ඕනෙ මීඩියා ෆයිල් එකක් වෙනත් එකකට Convert කර ගන්න පුලුවන්.පාවිච්චි කරලා තියෙන අය නම් දන්නවා ඇති මේකෙ තියෙන වටිනාකම.ඔන්න එහෙනම් බා ගන්න.මේකෙ දීල තියෙන්නෙ Direct Link එක හොදේ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 
[Read More...]


Phone ගේම් PC එකේ ගහමු





ඔන්න හරියටම සතියකට පස්සේ අලුත් බඩුවක් ගෙනාව.පොඩි වැඩ වගයකට අහුවුන නිසා මේ දවස් ටිකේ බ්ලොග් එක ගැන හරියට හොයල බලන්නත් බැරිවුනා.ඒවයින් ඉතින් ඔයාලට මොකෝ නේද?

මෙන්න මේකයි මම අද ඔයාලට දෙන software එක මේක KEmulator කියලා එකකකේකෙන් ඔයාලට Mobile Java Game PC එකේ ගහන්න පුලුවන්.ඒවගේම මේක මොබයිල් ගේම් හදන අයටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.මේකෙන් වැඩ කරන්න පොඩ්ඩක් හදා ගන්න තියෙනවා.මෙන්න මෙහෙමයි ඒක කරගන්නේ
[Read More...]


වැඩි යමක් නොකර මුදලක් අතට ගන්න.

Popular Posts

Popular Posts

 

ගීක් කෙනෙක් වෙන්න -->

Return to top of page Copyright © 2010 | BAAGATHA Converted into Blogger Template by HackTutors