මෙතුවක් කල් ඔයාගේ පරිගණකයේ ගහන්න බැරි වෙච්ච ගේම් ගහන්න කැමතිද?
VGA එක නේද ප්‍රශ්නේ? මෙන්න බාගත වෙතින් ඒකට නියම භාණඩයක් ගෙනාවා.ආයේ ඉතින් VGA එකක් ගන්න සල්ලි වියදම් කරන්න එපා.මේක පාවිච්චි කරන්න. මේක ඇත්තටම කියනවානම් පොඩි dll file එකක්.ඒ වුනාට මේකෙන් කරගන්න පුලුවන් වැඩේ නම් ගොඩාක් ලොකුයි.මේකෙන් සිදු කරන ප්‍රධානම දේ තමා ඔයාල ගහන්න කැමති ගේම් එක පොඩ්ඩක් ඔයාලගේ කොම්පියුටර් එකට
හරියන විදිහට වෙනස් කරන එක.ඒ කියන්නෙ අද ඉදන් ඔයාලට මේක පාවිච්චි කරලා ඔයාලගේ සිහින ලෝකෙ තිබුන ගේම් ටික ගහන්න.පුලුවන්.මම මේක මීට කලින් දෙන්න හිටියත් මේ දවස් වල exam එකකට ලැස්ති වෙන නිසා වෙලාවක් ලැබුනේ නැ.අද වුනත් මට ගොඩාක් දේවල් ලියන්න වෙලාවක් නැ ඉතින්.....
ඔයාලට මම කෙටියෙන් කියන්නම් කොහොමද වැඩේ කරගන්නේ කියලා-->
මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නෙ..ඔයාලගේ කොම්පියුටර් එකට හරියන,ඒ කියන්නෙ 64බිට් ද නැත්නම් 32බිට්(x86)කියන එකට අදාල ෆෝල්ඩර් එකේ තියෙන dll file එක අරගෙන ගිහින් ගේම් එක ඉන්ස්ටෝල් කරලා තියෙන තැනට කොපි කරන්න එච්චරයි.
හැබැයි යාලුවනේ මට පස්සෙ බනින්නෙ නැතුව මේ ටිකත් කියවන්න.මේකෙන් ගේම් එක ගහද්දි අයිනෙන් සොෆ්ට්වෙයාර් එකේ නමයි තව විස්තර වගේකුයි නම් වැටෙනවා.හැබැයි ඉතින් මම නම් හිතන්නෙ ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැති වෙයි මොකද ඉතින් ගහගන්න බැරි වෙයි කියලා හිතපු ගේම් ගහන්න හරි පුලුවන්නේ.ඉතින් ඕක මොකක්ද?සුළු දෙයක්නේ
හරි එහෙනම් අදට ඔච්චරයි.ගිහින් එන්නම්.
පුලුවන්නම් ඔය ඇඩ් එකක් ක්ලික් කරන්න.
බැරිනම් ඒත් කමක් නැ.ඒත් මම දන්න විදිහට යමක් ගත්තොත් යමක් දෙන්න ඕනෙ.

Responses
8 Respones to "මෙතුවක් කල් ඔයාගේ පරිගණකයේ ගහන්න බැරි වෙච්ච ගේම් ගහන්න කැමතිද?"
mek how dwnld
August 4, 2012 at 7:39 AM
ane meka download karanna bane. ekata lesi widiyak kiyanna?
August 4, 2012 at 8:19 AM
නැ සහෝදරායා මේක ඩවුන්ලෝඩ් වෙනවා.මේ පිලිවෙලට කරන්න.
1.ඔය ඊතලය උඩ ක්ලික් කරන්න
2.තත්පර 5ක් ඉන්න
3.උඩින් තියෙන Skip Ad කියන එක උඩ ක්ලික් කරන්න
4.mediafire එකෙන් බාගන්න එකයි තියෙන්නෙ.
(මේක දැනට 23 දෙනෙක් බාගෙන තියෙනවා)
August 4, 2012 at 9:08 AM
Ela...
oyage blog 1th add karanna.
www.isawwasindiya.tk/add.html
August 4, 2012 at 1:02 PM
ayye meka notepad document ekak ne. dwnld karanna lesi widiyak kiyanna.
August 5, 2012 at 4:09 PM
ne malli oke thiyenawa .dll file ekak anna eken thama wede kerenne
August 6, 2012 at 10:40 AM
Download karanna be..Invalid or Deleted File kiyala watenawa
May 22, 2013 at 6:48 PM
Me software eke nama mokakda?
May 24, 2013 at 11:12 AM
Post a Comment