News

උණු උණුවෙන්ම

Mobile Partner 11










මෙන්න මම ඔයාලට දෙන අලුත්ම බඩුව..මේක තමා Mobile Partner 11.ඔයාල දැනටමත් Mobile Partner භාවිතා කරන අය නම් මේක ගොඩාක් වටින දෙයක් වෙයි.(වැඩි පුරම ඉතින් Pre paid අයට තමා)මේකෙ ඔයාල ලග තියෙන එකට වඩා ගොඩාක් පහසුකම් ලබා දීල තියෙනවා.විශේෂයෙන්ම මේකෙන් කෝල් වුනත් ගන්න පුලුවන් තරමටම දියුනු කරල තියෙනවා.ඔන්න එහෙනම් විස්තරෙ ඉවරයි.පල්ලෙහයින් තියෙන ලින්ක් එක උඩ ක්ලික් කරලා බා ගන්න.

Mobile Partner 11

මේකට එන අය කරුණාකරලා --කමෙන්ටුවක්-- දාල යන්න නම් අමතක කරන්න එපා හොදේ..මොකද ඔයාල දාන කමෙන්ටු වලින් තමා මට ඔයාලට අලුත් අලුත් දේවල් දෙන්න ශ්ක්තිය ලැබෙන්නෙ....ගුණ අගුණ ඕනෙ දෙයක් කියන්න.ඒ වගේම ඔයාලට මොනව හරි දෙයක් ඕනෙ නම් ඒ දෙයත් --කමෙන්ටුවක්-- මාර්ගයෙන්ම දන්වන්න.


Responses

17 Respones to "Mobile Partner 11"

Chamike Lahiru said...

Niyamai Niyamai. Et me network feature eka service provider deela nalu. Un kiwwot active karanawada?


November 12, 2011 at 10:50 PM
KAL 32 said...

මොකක්ද සිම් එක?


November 13, 2011 at 12:01 AM
MoneyMaker said...

බොහොම ස්තූතියි යාළුවා..ඔයා බොහොම වැදගත් වැඩක් කරන්නේ..මමත් ලියනවා බ්ලොග් එකක්..පුළුවන් නම් ඇවිත් යන්න..
www.e-mudal.blogspot.com


November 19, 2011 at 10:14 PM
Anonymous said...

ela yaluwa


November 22, 2011 at 6:59 PM
Anushka said...

machn me soft 1 nikan install karata wadak na... eka dongle 1ta support karanne na....:(


November 23, 2011 at 4:43 PM
Dj Ruchira said...

ME SOFTWARE EKA DIALOG(ZTE CORPORATION\MF 100)DONGLE EKATA WADA KARAIDA?


December 4, 2011 at 10:42 PM
තරින්ද said...

නියමයි සහොදරයා...


December 16, 2011 at 12:57 PM
Anonymous said...

wade ela mage gawa 16 eka thiyenawa


December 23, 2011 at 10:59 PM
Anonymous said...

මේක Micromax MMX352G dongle 1ට වැඩ කරයිද? etisalat sim 1ට?


January 8, 2012 at 1:30 PM
Anonymous said...

ayye me software eka airtel dongle walata wada ka
raida


June 16, 2012 at 1:27 PM
Anonymous said...

saho mama dlink pawichi karanne.e ekkama mekath wada karaida?


July 22, 2012 at 11:21 AM
Shehan Samaranayaka said...

HIDE IP softwere eka thiyanawada bro....


June 8, 2016 at 11:46 AM

Post a Comment

වැඩි යමක් නොකර මුදලක් අතට ගන්න.

Popular Posts

Popular Posts

 

ගීක් කෙනෙක් වෙන්න -->

Return to top of page Copyright © 2010 | BAAGATHA Converted into Blogger Template by HackTutors