මෙන්න මම ඔයාලට දෙන අලුත්ම බඩුව..මේක තමා Mobile Partner 11.ඔයාල දැනටමත් Mobile Partner භාවිතා කරන අය නම් මේක ගොඩාක් වටින දෙයක් වෙයි.(වැඩි පුරම ඉතින් Pre paid අයට තමා)මේකෙ ඔයාල ලග තියෙන එකට වඩා ගොඩාක් පහසුකම් ලබා දීල තියෙනවා.විශේෂයෙන්ම මේකෙන් කෝල් වුනත් ගන්න පුලුවන් තරමටම දියුනු කරල තියෙනවා.ඔන්න එහෙනම් විස්තරෙ ඉවරයි.පල්ලෙහයින් තියෙන ලින්ක් එක උඩ ක්ලික් කරලා බා ගන්න.

මේකට එන අය කරුණාකරලා --කමෙන්ටුවක්-- දාල යන්න නම් අමතක කරන්න එපා හොදේ..මොකද ඔයාල දාන කමෙන්ටු වලින් තමා මට ඔයාලට අලුත් අලුත් දේවල් දෙන්න ශ්ක්තිය ලැබෙන්නෙ....ගුණ අගුණ ඕනෙ දෙයක් කියන්න.ඒ වගේම ඔයාලට මොනව හරි දෙයක් ඕනෙ නම් ඒ දෙයත් --කමෙන්ටුවක්-- මාර්ගයෙන්ම දන්වන්න.

Responses
17 Respones to "Mobile Partner 11"
Niyamai Niyamai. Et me network feature eka service provider deela nalu. Un kiwwot active karanawada?
November 12, 2011 at 10:50 PM
මොකක්ද සිම් එක?
November 13, 2011 at 12:01 AM
elaz... good post...
November 13, 2011 at 8:31 PM
බොහොම ස්තූතියි යාළුවා..ඔයා බොහොම වැදගත් වැඩක් කරන්නේ..මමත් ලියනවා බ්ලොග් එකක්..පුළුවන් නම් ඇවිත් යන්න..
www.e-mudal.blogspot.com
November 19, 2011 at 10:14 PM
ela yaluwa
November 22, 2011 at 6:59 PM
Mobitel
November 22, 2011 at 8:40 PM
machn me soft 1 nikan install karata wadak na... eka dongle 1ta support karanne na....:(
November 23, 2011 at 4:43 PM
ME SOFTWARE EKA DIALOG(ZTE CORPORATION\MF 100)DONGLE EKATA WADA KARAIDA?
December 4, 2011 at 10:42 PM
fatta
December 10, 2011 at 8:11 AM
නියමයි සහොදරයා...
December 16, 2011 at 12:57 PM
niyamai aaa
December 19, 2011 at 7:57 PM
wade ela mage gawa 16 eka thiyenawa
December 23, 2011 at 10:59 PM
මේක Micromax MMX352G dongle 1ට වැඩ කරයිද? etisalat sim 1ට?
January 8, 2012 at 1:30 PM
elaaaaa
January 12, 2012 at 8:22 AM
ayye me software eka airtel dongle walata wada ka
raida
June 16, 2012 at 1:27 PM
saho mama dlink pawichi karanne.e ekkama mekath wada karaida?
July 22, 2012 at 11:21 AM
HIDE IP softwere eka thiyanawada bro....
June 8, 2016 at 11:46 AM
Post a Comment