News

උණු උණුවෙන්ම

Skype 5.0 නිකන් ගන්න






ඔන්න කට්ටියට අද මම දෙන්නෙ අපි හැමෝම හොදටම දන්න Skype වල setup එක කට්ටියට ලොකු අවුලක් වෙන්නෙ මේක බාගන්න ගියහම අහන ප්‍රශ්නනේ.ඔන්න දැන් ඒවා ඉවරයි.පස්සෙ මේ ගැන ලොකු විස්තරයක් කියන්නම්කො........


මෙන්න මෙතනින් බාගන්න..............................
                   
                           Skype 5.0 බාන්න

මේකට එන අය කරුණාකරලා --කමෙන්ටුවක්-- දාල යන්න නම් අමතක කරන්න එපා හොදේ..මොකද ඔයාල දාන කමෙන්ටු වලින් තමා මට ඔයාලට අලුත් අලුත් දේවල් දෙන්න ශ්ක්තිය ලැබෙන්නෙ....ගුණ අගුණ ඕනෙ දෙයක් කියන්න.ඒ වගේම ඔයාලට මොනව හරි දෙයක් ඕනෙ නම් ඒ දෙයත් --කමෙන්ටුවක්-- මාර්ගයෙන්ම දන්වන්න.


Responses

6 Respones to "Skype 5.0 නිකන් ගන්න"

Anonymous said...

හොද වැඩක්... තමුන්ගාව තියන දෙයක් අනිත් අය එක්ක බෙදා හදාගන්න එක හොද වැඩක්... මුලදි කොමෙන්ට් අඩුවුණාට දුක්වෙන්න එපා.. ඉස්සරහට වැඩේ නැගලම යාවි.. මගෙන් සුභපැත=ම්
පාලිත සිල්වා


November 12, 2011 at 6:18 PM
Unknown said...

ස්තූතියි කමෙන්ට් එකට


November 13, 2011 at 12:02 AM
Anonymous said...

Blog ekakin wenna oona yuthukama oben ishta wei kiyala balaporottu wenawa.... suba gaman..


November 23, 2011 at 7:18 PM
Unknown said...

අදහස් වලට ස්තූතියි!!!!!!!!
පුලුවන් උපරිමයෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා.>>>>>>>>>>>>>


November 24, 2011 at 8:25 PM
Vishwajith said...

skype නිකං දෙනවා කියන්නේ ඇයි? skype.com එකට ගියාම Free download කර ගන්න පුළුවන්නේ........


December 14, 2011 at 9:11 PM

Post a Comment

වැඩි යමක් නොකර මුදලක් අතට ගන්න.

Popular Posts

Popular Posts

 

ගීක් කෙනෙක් වෙන්න -->

Return to top of page Copyright © 2010 | BAAGATHA Converted into Blogger Template by HackTutors