News

උණු උණුවෙන්ම

Youtube එකම බාගමු ටික් ගාලා





මේක නම් ඉතින් අපි හැමෝටම පට්ටටම ඕනේ වෙන භාණ්ඩයක් මොකද ඉතින් අපිට අඩු ඩේටා ප්‍රමාණයකින්  හොද තත්වයේ තියෙන වීඩියෝ එකක් බා ගන්න නම් හොදම තැන තමා Youtube එක.මේක තමා මම පවිච්චි කරලා තියෙන හොදම වේගවත්ම Youtube Video Downloader එක.
වෙන ඒවා වගේම තම්යි.යූටියුබ් එකේ වීඩියෝ එක බලන්න ගත්තහම උඩ address bar එකේ තියෙන address එක copy කරල මේකෙ තියෙන හිස් අවකාශය මත ක්ලික් කරන්න පමණයි තියෙන්නේ.පේස්ට් කරන්නවත් අවශ්‍යය නැ.එහෙනම් මේක බාගන්න.12MB පමණයි.කැමති නම් එතනින්ම Convert කරගන්නත් පුලුවනන්. අනෙක් ඒවයේ වගේ කචල් නැ.ටික් ගාල බා ගත්තා. 




Windows සදහා>>>>>>>>>>>>>>>>>>>>>>>>>


Mac OS සදහා>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>





Responses

2 Respones to "Youtube එකම බාගමු ටික් ගාලා"

Anonymous said...

Idm lagainwath thiyanna ba... !
sorry dude .. !


November 23, 2011 at 10:14 AM
Unknown said...

මේක Youtube Downloader එකක්


November 23, 2011 at 6:14 PM

Post a Comment

වැඩි යමක් නොකර මුදලක් අතට ගන්න.

Popular Posts

Popular Posts

 

ගීක් කෙනෙක් වෙන්න -->

Return to top of page Copyright © 2010 | BAAGATHA Converted into Blogger Template by HackTutors