News

උණු උණුවෙන්ම

සොෆ්ට්වෙයාර් මල්ලක්ම බාගමු









ඔන්න යාලුවනේ මම හදිස්සියෙන්ම ඇවිල්ලා ඔයාලට Softwear ගොඩාක් ම එක පාරින් නොමිලේම දීලා යන්න තීරණය කලා.මම පල්ලෙහායින් දීලා ඇති මේකෙ තියෙන softwear කන්දරාව.පොඩ්ඩක් කියවලාම බලන්නකෝ.ඔයාට ඔයාගෙ එදිනෙදා වැඩ කටයුතු ඔක්කම නොමිලේම කරගන්න පුලුවන් මේ softwear pack එක ගත්තොත්.ලොකුම වාසිය තමයි මේ ඔක්කම portable වර්ගයේ ඒවා වීම.ඒක නිසා මේක pen drive එකක තබාගෙන වුනත් පාවිච්චි කරන්න පුලුවනනැත්තටම මේක පෙන් වලම තියාගෙන පාවිච්චි කරන්න හදපු සෙට් එකක් තමයි.හරි එහෙනම් මම කිව්වනේ හදිස්සියේම ආවෙ කියල.ඔන්න එහෙනම් මම ගියා.මේක 100% ෂුවර් වැඩ >>>>>>>>>>>>>>>>>
[Read More...]


1000 වෙනුවෙන්




ඔන්න ඉතින් බාගත පැත්තට ආපු අය ගණන 1000 පසු කලා.මුලින්ම මම ඒක ගැන ඔ‍යාලා හැමෝටම ස්තූති කරනවා.ම්ම්ම් මම මේ හිතුවේ ඒ සතුට නිමිත්තෙන් ඔයාලට මොනවද දෙන්නෙ කියලා.හරි ඔලුවට දෙයක් නම් ආවා.කැමති වෙයිද දන්නෙ නැ?මම ඔයාලට Aurora 3D Crack එකත් එක්කම දෙන්න දෙන්න තීරණය කලා.මේක මමත් හොයාගත්තේ වෙන කෙනෙක්ගෙන්ම තමයි(බොරු කියන්න හොද නැනේ)ඒකයි ඔය පාස්වර්ඩ් එක දෙන්න වෙන්නෙ.අවුලක් නැ හැබැයි බඩුව ගින්දරට වැඩ.
[Read More...]


Youtube එකම බාගමු ටික් ගාලා





මේක නම් ඉතින් අපි හැමෝටම පට්ටටම ඕනේ වෙන භාණ්ඩයක් මොකද ඉතින් අපිට අඩු ඩේටා ප්‍රමාණයකින්  හොද තත්වයේ තියෙන වීඩියෝ එකක් බා ගන්න නම් හොදම තැන තමා Youtube එක.මේක තමා මම පවිච්චි කරලා තියෙන හොදම වේගවත්ම Youtube Video Downloader එක.
[Read More...]


ගිනි නරියට ඩික්ශනේරියක් දාගමු(ඉගිය)




ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නෙ පොඩිම පොඩි Firefox Extention එකක්.මේක ඔයාල ඔයාලගේ ගිනි නරියට දා ගත්තට පස්සෙ ඔයාලට ඉන්ග්‍රීසි සයිට් වල තියෙන් අමාරු අකුරු වල තේරුම හොයන්න ඩික්ෂනේරි හොයන්න ඕනෙ නැ.කරන්න තියෙන්නෙ මේ පොඩ් එක්ස්ටෙන්ශන් එක බාගෙන ගිනි නරිය විවෘත කරගන්න.
[Read More...]


bluesoleil 8(බ්ලූටූත් වලින් පට්ටටම වැඩ ගන්න)[Crack එකත් එක්කම]





ඔන්න මගෙන් මගේ යාලුවෙක් ඉල්ලලා තිබුන හින්දා මම ඔයාලට මේ bluesoleil කියන සොෆ්ට්වෙයාර් එකේ 8 වෙනි සන්ස්කරණය දෙන්න තීරණය කලා.
අපි හැමදෙනාම වගේ බ්ලූටූත් පාවිච්චි කරනවානේ.මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඒ වැඩේ ගොඩාක් පහසු කරනවා.මේක බ්ලූටූත් වලින් වැඩ කරන

[Read More...]


After Effect CS3






ඔන්න යාලුවනේ අද දවසේ මගේ දෙවෙනි ලිපිය.මේකෙන් මම ඔයාලට දෙන්න යන්නෙ.මොකක්ද දන්නවද?ඔය උඩින් ලියල තියෙන්නේ.ආෆ්ටර් ඉෆෙක්ට්ස් CS3.මේක ගොඩාක් වැදගත් ඒ වගේම ගොඩාක් ගනන් සොෆ්ට්වෙයාර් එකක් නෙ.ඒ වුනාට අද මම ඒක ඔයාලට නොමිලේම දෙනවා.මේ ලගදි දවසක මගේ යාලුවෙක් මේක ඉල්ලපු නිසාමයි මම මේක දෙන්න තීරනය කලේ
[Read More...]


PC එක ලස්සන කරගන්න





තාම වින්ඩෝස් 7 එහෙම දාගන්න බැරි කට්ටිය,දා ගත්තෙ නැති කට්ටිය එහෙම අපි අතර ඕනේ තරම් ඉන්නවානේ.ඔන්න එහෙම කට්ටියට සැනසෙන්න කියලා තමා මේ පොඩි සොෆ්ට්වෙයාර් කැල්ල.මේකෙන් ඔයාලට වින්ඩෝස් 7 වල තියෙන වැඩ කැලි ගොඩාක් 7 වලදී ගන්න පුලුවන්.
[Read More...]


කට්ට කන්නෙ නැතුව Chrome දාගමු



දවසකට දෙකකට පසුව තවත් ඔබට වැදගත් යැයි හැගෙන,ඔබගේ වැඩ කටයුතු පහසු කරන සොෆ්ට්වෙයර් එකක් පිලිබද කියා දෙමි.(ශ්‍රාස්ත්‍රිය වැඩිද මන්දා)කමක් නැ.ඔන්න එහෙනම් මම අද ඔයාලට දෙන්න යන්නෙ Google Chrome Offline Installer එක.අපි ඉත් හදිස්සියේවත් PC එක Format වත් කලොත් Chrome දා ගන්න කන කට්ට අමුතුවෙන් කියන්න ඕනෙ නැනෙ.
[Read More...]


Windows 7 සදහා Windows 8 Theme එක



ඔන්න කට්ටිය අද දවසට ලියන අන්තිම පෝස්ට් එක ආයේ ඉත්න් හෙට හවස් වෙලා තමා ලියන්න වෙන්නෙ.තමන්ගෙ පරිගනකය ටිකක් ලස්සනට තියා ගන්න අපි කවුරුත් කැමතියි නෙ.ඔන්න ඒ හින්දා මම ඉතින් ඔයාලට මෙන්න මේ තීම් එක දෙන්න හිතුවා.දැන් ඉතින් අපි ගොඩ දෙනෙක් වැඩ කරන්නෙ Windows 7 වල හින්දා මම ඒකට හරියන තීම් එකම දුන්නා .පල්ලෙහා ස්ක්‍රීන් ෂොට් ටිකකුත් තියෙනවා ඒ ටිකත් බලලම  බා ගන්න.නැවත අලුත් දෙයක් සමග හමුවෙමු.ශුභ රාත්‍රියක්!!!!!!!!!!!





[Read More...]


Mobile Partner 11










මෙන්න මම ඔයාලට දෙන අලුත්ම බඩුව..මේක තමා Mobile Partner 11.ඔයාල දැනටමත් Mobile Partner භාවිතා කරන අය නම් මේක ගොඩාක් වටින දෙයක් වෙයි.(වැඩි පුරම ඉතින් Pre paid අයට තමා)මේකෙ ඔයාල ලග තියෙන එකට වඩා ගොඩාක් පහසුකම් ලබා දීල තියෙනවා.විශේෂයෙන්ම මේකෙන් කෝල් වුනත් ගන්න පුලුවන් තරමටම දියුනු කරල තියෙනවා.ඔන්න එහෙනම් විස්තරෙ ඉවරයි.පල්ලෙහයින් තියෙන ලින්ක් එක උඩ ක්ලික් කරලා බා ගන්න.

Mobile Partner 11

මේකට එන අය කරුණාකරලා --කමෙන්ටුවක්-- දාල යන්න නම් අමතක කරන්න එපා හොදේ..මොකද ඔයාල දාන කමෙන්ටු වලින් තමා මට ඔයාලට අලුත් අලුත් දේවල් දෙන්න ශ්ක්තිය ලැබෙන්නෙ....ගුණ අගුණ ඕනෙ දෙයක් කියන්න.ඒ වගේම ඔයාලට මොනව හරි දෙයක් ඕනෙ නම් ඒ දෙයත් --කමෙන්ටුවක්-- මාර්ගයෙන්ම දන්වන්න.
[Read More...]


Cinema 4D



මෙන්න කට්ටියට අද දුන්න සිනෙමා 4D වල Portable Version එක හොදද බලන්නකෝ

Cinema 4D

මේකට එන අය කරුණාකරලා --කමෙන්ටුවක්-- දාල යන්න නම් අමතක කරන්න එපා හොදේ..මොකද ඔයාල දාන කමෙන්ටු වලින් තමා මට ඔයාලට අලුත් අලුත් දේවල් දෙන්න ශ්ක්තිය ලැබෙන්නෙ....ගුණ අගුණ ඕනෙ දෙයක් කියන්න.ඒ වගේම ඔයාලට මොනව හරි දෙයක් ඕනෙ නම් ඒ දෙයත් --කමෙන්ටුවක්-- මාර්ගයෙන්ම දන්වන්න.
[Read More...]


Ulead video Studio 11




මෙන්න තවත් අලුත් භාණ්ඩයක ගෙනාවා.දන්න කට්ටිය දන්නව ඇතිනෙ මේ ගැන.පස්සෙ නිවාඩු වෙලාවක දන්නෙ නැති අයට විස්තරේ කියන්නම්කො.එතකන් මේක බාගෙන ඉන්නකො
[Read More...]


Skype 5.0 නිකන් ගන්න






ඔන්න කට්ටියට අද මම දෙන්නෙ අපි හැමෝම හොදටම දන්න Skype වල setup එක කට්ටියට ලොකු අවුලක් වෙන්නෙ මේක බාගන්න ගියහම අහන ප්‍රශ්නනේ.ඔන්න දැන් ඒවා ඉවරයි.පස්සෙ මේ ගැන ලොකු විස්තරයක් කියන්නම්කො........


මෙන්න මෙතනින් බාගන්න..............................
                   
                           Skype 5.0 බාන්න

මේකට එන අය කරුණාකරලා --කමෙන්ටුවක්-- දාල යන්න නම් අමතක කරන්න එපා හොදේ..මොකද ඔයාල දාන කමෙන්ටු වලින් තමා මට ඔයාලට අලුත් අලුත් දේවල් දෙන්න ශ්ක්තිය ලැබෙන්නෙ....ගුණ අගුණ ඕනෙ දෙයක් කියන්න.ඒ වගේම ඔයාලට මොනව හරි දෙයක් ඕනෙ නම් ඒ දෙයත් --කමෙන්ටුවක්-- මාර්ගයෙන්ම දන්වන්න.
[Read More...]


Windows 8 බාමු



කට්ටිය ඉතින් කොහොමද? ඔන්න ඉතින් මම හිතුව මගෙ පලවෙනි ලිපියෙන් ටිකක් හොද දෙයක් ගැන කියන්න.මමකලිනුත් අඩවියක් පවත්වාගෙන ආ නමුත් එහිදී පෝස්ට් දැමීමට තිබූ අපහසු බවත් කාලය නොමැති වීමත් හේතු කොට ගෙන එය නවත්වා දැමූවද මෙය එසේ නොකරන බවට දිවුරා පොරොන්දු වෙමි. මා ගැන වැඩි විස්තර දැන ගන්න ඔනෙ නම් හොදම තැන මගෙ FB Account එක.ඒ ඇති දැන් අපි windows 8 ගැන කතා කරමු.




අපි විතරක් නෙවෙයි මුලු ලෝකෙම කට්ටිය මේ අවුරුද්දෙ මුල ඉදලම වගෙ මේ පිලිබදව හෙව්වා.මොකද microsoft එකේ කට්ටිය එකක එක වෙලාවට එක එක දේවල් කියලා මිනිස්සු ඇවිස්සුවානේ.ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි windows 8 මේ ලගදි පැන්නා මල්ලෙන් එලියට…. වැඩි දියුනු කිරීමෙ සන්ස්කරනය විදිහට.මගේ අඩවියේබාගත කිරීම්කියන කැල්ලෙ ඇති ඔන්න ලින්ක් එක බාගන්න කැමති කෙනෙක් ඉන්නවනම් බාගන්න.මොකද මේක එසේ මෙසේ ෆයිල් එකක් නෙවෙයි.ගිගා බයිට් 3 ක් විතර තියෙනවා.
මෙන්න Windows 8 ගැන පොඩි විස්තරයක්…………………………
             Windows 8 හදලා තියෙන්නෙ Tablet computer හා වගෙ Touch System වැඩ කරන අලුත් වර්ගයේ පරිගනක ගොඩාක් ඉලක්ක කරගෙ.ඒත් අවුලක් නැ.. Windows 8 අපේ වගේ පරණ පරිගනක වලත් ගින්නක් නැතුව වැඩ….මෙන්න අවුලක් නැතුව වැඩ ටික කරගන්න ඕනෙ කරන කැලි ටික

1GHZ හරි ඊට වඩා වැඩි ප්රොසෙක්
1GB(32bit)-2GB(64 bit) රැම් එකක්
20GB(32 bit)-30GB(64 bit) දෘඩ තැටියක්
Direct x 9 වලට හොදට support කරන VGA එකක්

හැබැයි ඉත්න් මේකෙ තියෙන මරු මරු වැඩකැලි ටික බලාගන්න ඕනෙ නම් Touch Screen එකක් ඕනෙ වෙනවා.


මේකට එන අය කරුණාකරලා --කමෙන්ටුවක්-- දාල යන්න නම් අමතක කරන්න එපා හොදේ..මොකද ඔයාල දාන කමෙන්ටු වලින් තමා මට ඔයාලට අලුත් අලුත් දේවල් දෙන්න ශ්ක්තිය ලැබෙන්නෙ....ගුණ අගුණ ඕනෙ දෙයක් කියන්න.ඒ වගේම ඔයාලට මොනව හරි දෙයක් ඕනෙ නම් ඒ දෙයත් --කමෙන්ටුවක්-- මාර්ගයෙන්ම දන්වන්න.
[Read More...]


වැඩි යමක් නොකර මුදලක් අතට ගන්න.

Popular Posts

Popular Posts

 

ගීක් කෙනෙක් වෙන්න -->

Return to top of page Copyright © 2010 | BAAGATHA Converted into Blogger Template by HackTutors