දවසකට දෙකකට පසුව තවත් ඔබට වැදගත් යැයි හැගෙන,ඔබගේ වැඩ කටයුතු පහසු කරන සොෆ්ට්වෙයර් එකක් පිලිබද කියා දෙමි.(ශ්‍රාස්ත්‍රිය වැඩිද මන්දා)කමක් නැ.ඔන්න එහෙනම් මම අද ඔයාලට දෙන්න යන්නෙ Google Chrome Offline Installer එක.අපි ඉත් හදිස්සියේවත් PC එක Format වත් කලොත් Chrome දා ගන්න කන කට්ට අමුතුවෙන් කියන්න ඕනෙ නැනෙ.
ඔන්ලයින් ගිහිල්ල,Install වෙන්න දාල පැය භාගයක් විතර උඩ බලාගෙන ඉන්නවා.ඔන්න ඉතින් ඒ කාලයට සමුදෙන්න කාලය හරි.මම පල්ලෙහයින් දීල ඇති ලින්ක් එකක් එතනට ගිහින් මේක බාගන්න(කට්ටියට ඉතින් File Server එකෙන් බාගන්න විදිහ අමුතුවෙන් කියන්න ඕනෙ නැනෙ.)ආයෙ ඉතින් chrome install කරගන්න කට්ට කන්න ඕනෙ නැනේ.හරි ඔන්න එහෙනම් ඒ ලිපිය ඉවරයි.හැම ලිපියකම කියනවා වගේ Comment එකකුත් දාලම යන්නන.අපහු එන්න මොකද මම දිනපතා ඔයාලට වැදගත් වෙන Software එකක් දෙනවා--අනිවා--
http://adf.ly/AvvjV

Responses
1 Respones to "කට්ට කන්නෙ නැතුව Chrome දාගමු"
wow..niyamai
godak sthuthi
December 9, 2011 at 3:08 AM
Post a Comment