මෙන්න අද උදේ මට ජන්ජාලේ තිබිලා හමුන දෙයක්...පොඩ්ඩක් බා ගෙන ඉන්ස්ටෝල් කරලාඅ බැලුවා වැඩේ සිරාවටම වෙයිද කියලා.මටනම් එලට වැඩ කලා.ආආආ..මෙන්න මේකයි සොෆ්ට්වරෙ එකේ නම uTorrant Turbo Booster.හරිද?මරු සොෆ්ට්වෙයාර් කැල්ල
ටොරන්ට් බාන අපිට නම්.ටොරන්ට් බැවත් නැතත් කවදාක හරි ඕනේ වෙයි ඒ හින්දා ගන්න.මෙගා බයිට් 8ක් විතර තමා තියෙන්නේ මේක වැඩ කරන්නෙ නම් uTorrant වලට විතරයි.මේවා ඉතින් උදේට ලියන පෝස්ට් වැඩිය විස්තර දාන්න නම් වෙලාවක් නැ.හැබැයි නියම සොෆ්ට්වෙයාර් කැල්ල....



Previous Article




Responses
0 Respones to "සිරාවටම ටොරන්ට් වල ස්පීඩ් එක වැඩි කරගන්න."
Post a Comment