ඔන්න
ඉතින් මේක තමයි බාගත වෙතින් ලබාදෙන නවතම සේවය. ඇත්තටම දැන් ඕනෙ තරම් ඉන්ටර්නෙට් එකෙන් මුදල් හොයන ක්රම ගැනෞගන්වන බ්ලොග් අඩවි , වෙබ් අඩවි තව එක් දිනි තෙදින එහෙම කියලා වැඩමුලුත් තියෙනවානේ.ඒවුනාට
ඒගොල්ලො ඒ ක්ශේත්රයේ දිගටම රැදිලා ඉන්න කට්ටියද කියලවත් අපි දන්නෙ නැ.තව අපේ ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන්න කියල පටන් ගන්න අය ගොඩාක් කම්මැලියිනේ (බහුතරය.සමහර
අය ඉන්නවා කැපවීමෙන් කරන) එයාලා ඉතින් ඔන්න පටන් ගන්නෙ PTC.තියෙන
ලේසිම වැඩේ.ක්ලික් කරා තත්පර 10 ක්
විතර හිටිය සල්ලි හෙව්වා.ගොඩාක් අය කියන්නෙත් එහෙමයි .ඒවාට
යන අය හිතන්නෙත් එහෙමයි.
නමුත් මම නම් කියන්නෙ ඒ සිතුවිල්ල වැරදි.PTC කියන්නෙත් අනිත් ඒවා වගේම තමයි.කීයක් හරි අතට සරිලන විදිහේ ගානක් හොයාගන්න නම් මුල් දවස් ටිකෙ ෆුල් කට්ටක් කන්න ඕනේ.මමත්
කැවා.ඊට පස්සෙ රෙෆරල් ටිකක් සල්ලි දීලා අරන්,එකවුන්ට් එක අප්ග්රේඩ්
පාරක් එහෙම දා ගත්තනම් ගොඩ.
කවුරු කොහොම කිව්වත් සල්ලි ගෙවන PTC සයිට් වල නම් දෙන්නෙ එක ඇඩ් එකකට $0.001 විතර.හැබැයි ඉතින් සමහර වෙලාවට $0.005,$0.02,$0.002 විතර දෙන ඇඩ්වර්ටිමනුත් එනවා.හැබැයි
ඉතින් මමත් පටන් ගත්තෙ PTC වලින් ම තමයි.මම හිතන්නෙත් මේ ක්ශේත්රයට
එන කෙනෙක් මුලින්ම කල යුත්තෙත් එයයි.මොකද PTC තුලින්
අපට අන්තර්ජාලයෙන් මුදල් සෙවීම පිලිබද පාඩම් ගොඩාක් ඉගෙන ගන්න පුලුවන්.
ඔයත් PTC මගින් සල්ලි හොයන්න උත්සහ කරන්න.හැබැයි කවදාවත් ගූගල් එකේ සර්ච් කරලා එහෙම සයිට් වලට යන්න එපා.මොකද
ගොඩාක් මේ සේවාව සපයන ආයතන බොරු ඒවා.(ඔන්න දැන් තවත් බය හිතුනා නේද?)හැබැයි
බය වෙන්න එපා සල්ලි ගෙවන හොද වැදගත් ආයතනත් තියෙනවා.මම පල්ලෙහායින් දෙන්නම් ඒවාගේ හොද සයිට් ටිකක්.මම
මගේ මේ බාගත නම් වූ බ්ලොග් අඩවියේ දෙන්නේ මම දැනට වැඩ කරමින් පවතින විශ්වාසනීය තැන් විතරයි.හරි අදම ගිහින් රෙජිසටෙර් වෙන්න.මම
දිගට මේ ගැන ලියනවා.බාගත දැන් දිනපතා අලුත් වෙනවා.ඒ
නිසා ඔයාලට මේවායේදි වැඩ කරගෙන යද්දි ඇතිවන ගැටලු ආදියට අප නිරන්තරයෙන් පිලුතුරු සපයනවා.
දැන් ඉදන්ම වැඩේ පටන් ගන්න.දවසකට ඇඩ් 10 ක් 20 ක් විතර බලන්න.මේ සයිට් 3 ම
රෙජිස්ටෙර් වෙලා වැඩ කරන්න.ඒවිදිහට මාසයක් විතර යද්දි ඔයාලට මේ සයිට් තුනේම ගනා එකතු වුනාම හොද ගානක් හොයා ගන්න පුලුවන්.මම
මේ අත්දැකීමෙන්මයි කියන්නේ….හරි එහෙනම් හෙට අනිද්දම තත් දෙයක් කියලා දෙන්නම්කෝ.එහෙනම්
සාර්ථක අනාගතයකට බාගත වෙතින් සුභ පැතුම්.
මේකනම් අලුත් එකක් තාම ලන්කාවෙ කට්ටිය වැඩිය රෙජිස්ටර් වෙලා නැ. $0.10 වුනාම සල්ලි ගන්න පුලුවනනැඩ් වලටත් හොද ගානක් ලබෙන නිසා ටික දවසක් කරලා සල්ලි ගන්න.

Responses
2 Respones to "අද ඉදන් සල්ලි හොයන්න පටන් ගන්න>>>"
machan paypal akata ena ewa api cash karanne kohomada
July 25, 2012 at 8:01 PM
Post a Comment