News

උණු උණුවෙන්ම

ඕනෙ එකක් ඕනෙ එකකට හරවමු-Format Factory-





අද මම ඔයාලට ගොඩ දවසකට පස්සේ නියම බඩුවක් ගෙනාවා.මේක නම් ඉතින් අපි හැමෝටම නියම භාණ්ඩයක් තමා.....මොකද ඉතින් අපි හැමෝටම ගොඩක් වෙලාවට එක එක විදිහේ මීඩියා ෆයිල් වෙනත් විදිහකට හරවගන්න වෙන වාර ගාන අනන්තයි.ඒකට ඉතින් එක එක විදිහෙ Convertes හොය හොයා යනවා.ඔන්න ඉතින් දැන් වත් ඒ කාලෙට සමු දෙන්න මොකද මම අද දෙන Format Factory කියන සොෆ්ට්වෙයර් එකෙන් ඕනෙ මීඩියා ෆයිල් එකක් වෙනත් එකකට Convert කර ගන්න පුලුවන්.පාවිච්චි කරලා තියෙන අය නම් දන්නවා ඇති මේකෙ තියෙන වටිනාකම.ඔන්න එහෙනම් බා ගන්න.මේකෙ දීල තියෙන්නෙ Direct Link එක හොදේ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 



Comment එකකුත් දාල යන්න අමතක කරන්න එපා.ඒ වගේම ආපහු එන්නත් අමතක කරන්න එපා.සුභ දවසක් හොදේ>>>>>>>>>>>>>> 

මෙන්න මෙතෙන තියෙන Direct Link එක මත ක්ලික් කර ලබා ගන්න




Responses

3 Respones to "ඕනෙ එකක් ඕනෙ එකකට හරවමු-Format Factory-"

Anonymous said...

thanx bro .............


December 10, 2011 at 1:08 PM
Unknown said...

තෑන්ක්ස් ලොක්කා....වර්ඩ් වෙරිෆිකේෂන් එක කරදරයි නේද?


December 10, 2011 at 7:25 PM
Ravi Rulzz said...

එල මචෝ..මගෙ ලග මේකෙ Old Version එක තිබුන.මේක New එකද?


December 12, 2011 at 7:47 PM

Post a Comment

වැඩි යමක් නොකර මුදලක් අතට ගන්න.

Popular Posts

Popular Posts

 

ගීක් කෙනෙක් වෙන්න -->

Return to top of page Copyright © 2010 | BAAGATHA Converted into Blogger Template by HackTutors