News

උණු උණුවෙන්ම

බාගත Home Delivery සේවාව




මේ බාගත Home Delivery සේවාව වෙතින් ශ්‍රී ලා‍‍‍‍0ලකීය ඔබ වෙත ලබාදෙන ප්‍රථම TV Seiries එකයි.ගොඩාක් අය හිතයි මෙන්න හොරෙක් සල්ලි අරන් පැනල යයි කියලා.හැබැයි අපි බාගත Home Dilevery සේවාව කිසිම විටෙක එලෙස නොකරන බවට දෙන පොරොන්දුවයි මේ.

අප හට කිසිවෙකු මුදල් ගසා කැමට කිසිම උවමනාවක් නොමැත.අප මෙම සේවාව ආරම්භ කිරීමට ප්‍රධානතම හේතුව වනුයේ,මේ ලන්කාව තුල තවමත් තමන්ට කැමති ආකාරයක TV Seiries එකක් හොද තත්වයේ Computer Game එකක් අන්තර්ජාලය හරහා බාගත කරගැනීමට නොහැකිව ලතවෙන්නන් හට සැනසුම් සුසුමක් හෙලීමට අවස්ථාව ලබා දීමටය.

මෙහිදී ඔබ අවධානයට ලක් කල යුතු ප්‍රධානතම කරුණ වන්නේ,ඔබට අන්තර්ආලය හරහා මෙවැනි විශාල ධාරිතාවයකින් යුත් ගොනුවක් බාගත කරගැනීම සදහා යන මුදල් ප්‍රමාණයයි.(අප මෙහිදී ADSL පිලිබද නෙවෙයි කතා කරන්නේ.අපි කියන්නේ සාමාන්‍යයෙන් USB Modem(Dongle) එකක් හරි ඔය තමන්ගෙ Phone එක හරි PC එකට ගහලා ඉන්ටනෙට් එන අය ගැනැයි)
උදා:-(Walking Dead TV Siries)

සාමාන්‍යයෙන් ලන්කාව තුල 1GB  =   රු 280(අවම මිල)
ෆයිල් එකේ ධාරිතාවය                   =   5GB
(අනිවාර්යයෙන්ම මෙය torrant එකක් ලෙස බාගත කර ගැනීමට වන නිසා upload ද වේ.)
එවිට ෆයිල් එකේ මුළු ධාරිතාවය    =6GB
එවිට ඔබට මේ සදහා වියදම් වන මුදල = 280*6
= රු:1680(අයියෝ සල්ලී....)

අපි මේ ඔබට බොරු කියනවා නොවේ.මේක තමයි ඇත්තටම TV Siries එකක් බාගන්න ගියාම ඔයාලට බලපාන ප්‍රධාන ප්‍රශ්නේ.හැබැයි ඉතින් ඒක විතරක් නෙවෙයි ප්‍රශ්නේ.තව තියෙනවා.ඊළග එක තමා ඔයාලගේ වටිනා කාලය.

උදා:-

සාමාන්‍යයෙන් මොබයිල් බ්‍රෝඩ්බැන්ඩ් හීදී ලබාගත හැකි Transfer Rate එක(Download speed එක                                     නොවේ) = 200kbps(Download speed=1.5mbps-2mbps)
එවිට පැයක් තුල බාගන්න පුලුවන් වෙන්නෙ = 703.125MB
එතකොට මුළු TV siries එකටම යනවා = හරියටම පැය 8 යි විනාඩි 51 ක්
(තව පැය 9කට ලයිට් බිල)

මෙච්චර කාලයකුත් මුදලකුත් වැය කිරීම ඇත්තටම අනුවණ ක්‍රියාවකි.අනික මම ඔතන Transfer Rate එක 200kbps කියලා දැම්මට ගොඩාක් තැන්වලට ඔය ප්‍රමාණය එන්නෙ නැ.එක්කෝ සමහර විට speed එක Limit කරලා.ප්‍රශ්න ගොඩයිනෙ නේද?

ඔයාලගේ රසවින්දනයට තවදුරටත් ඔය වගේ ප්‍රශ්න නිසා බාධා ඇතිකරගන්න ඕනේ නැ.දැන් ඔබට උසස්ම රසවින්දනයක් ලබාදීමට බාගත Home Delivery අප නිරතුරුව ඔබ වෙනුවෙන් කැපවී සිටින්නෙමු.අප මේ සියල්ල කරන්නේ අවන්ක සිතෙන්.තවදුරටත් අපව අවිශ්වාසනම් ඔබ මේ සේවාව ලබා ගන්න එපා.මොකද අප කිසිවිටෙකත් ඔඅබට බොරුවක් කොට මුදල් ගසා කැමට උත්සහා නොකරන නිසාය.ඔබට අප පිලිබද විශ්වාසනම් අපත් සනග සම්බන්ධ වෙන්න.සම්බන්ධ වී උඔඅරීම රසාස්වාදයක් නිවසේ සිටම විදගන්න.

මෙහිදී අප හේතු සාධකද සහිතව ඔබට විස්තර කලා බාගත Home Delivery සේවය ලබා ගැනීමේ ඇති වාසි පිලිබදව.ඉතින් ඔයාලට තවත් මොනවහරි ගැටළු එහෙම තියෙනවානම් පල්ලෙහායින් Comment එකක් දාන්න.ඔයාල අපගේ සේවාව ලබා ගැනීමට කැමතිනම් දැන්ම 071-63 500 83 යන අන්කයට ඔබට අවශ්‍ය TV Siries එක සදහන් කොට SmS පණිවුඩයක් එවන්න.අප හැකි ඉක්මනින් එයට පිලිතුරු ලබාදීමට සැදී පැහැදී සිටිමු.(කෙසේ හෝ එදින තුල අප ඔබට පෙරලා පණිවුඩයක් එවනු ලබයි)

හරි එහෙනම් මම හිතනවා දැන් ඔයාල බාගත Home Dilevery සේවය පිලිබද හොදවැටහීමක් ලබාගන්න ඇති කියලා.එහෙනම් අදම ඔබේ පිටපතත් වෙන් කරගන්න.

*****************ඔබට රසවින්දනයෙන් සපිරි හෙට දිනක් ***************

[Read More...]


අද ඉදන් සල්ලි හොයන්න පටන් ගන්න>>>





ඔන්න ඉතින් මේක තමයි බාගත වෙතින් ලබාදෙන නවතම සේවය. ඇත්තටම දැන් ඕනෙ තරම් ඉන්ටර්නෙට් එකෙන් මුදල් හොයන ක්රම ගැනෞගන්වන බ්ලොග් අඩවි , වෙබ් අඩවි තව එක් දිනි තෙදින එහෙම කියලා වැඩමුලුත් තියෙනවානේ.ඒවුනාට ඒගොල්ලො ක්ශේත්රයේ දිගටම රැදිලා ඉන්න කට්ටියද කියලවත් අපි දන්නෙ නැ.තව අපේ ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන්න කියල පටන් ගන්න අය ගොඩාක් කම්මැලියිනේ (බහුතරය.සමහර අය ඉන්නවා කැපවීමෙන් කරන) එයාලා ඉතින් ඔන්න පටන් ගන්නෙ PTC.තියෙන ලේසිම වැඩේ.ක්ලික් කරා තත්පර 10 ක් විතර හිටිය සල්ලි හෙව්වා.ගොඩාක් අය කියන්නෙත් එහෙමයි .ඒවාට යන අය හිතන්නෙත් එහෙමයි.
නමුත් මම නම් කියන්නෙ සිතුවිල්ල වැරදි.PTC කියන්නෙත් අනිත් ඒවා වගේම තමයි.කීයක් හරි අතට සරිලන විදිහේ ගානක් හොයාගන්න නම්

[Read More...]


සිරාවටම ටොරන්ට් වල ස්පීඩ් එක වැඩි කරගන්න.








මෙන්න අද උදේ මට ජන්ජාලේ තිබිලා හමුන දෙයක්...පොඩ්ඩක් බා ගෙන ඉන්ස්ටෝල් කරලාඅ බැලුවා වැඩේ සිරාවටම වෙයිද කියලා.මටනම් එලට වැඩ කලා.ආආආ..මෙන්න මේකයි සොෆ්ට්වරෙ එකේ නම uTorrant Turbo Booster.හරිද?මරු සොෆ්ට්වෙයාර් කැල්ල
[Read More...]


The Pact-හොල්මන් වෙන්න-






ඔන්න බාගත ඉතින් කිව්වොත් කිව්වා. අද බාගත වෙති දෙවෙනි ෆිල්ම් එකත් ඔයාලට දෙනවා. මේකෙ නම (ඔය උඩින් ලියලා තියෙන්නෙ)The Pact.මේ අවුරුද්දේ තමයි ආවේ. මේකත් මම මෙච්චර කාලෙකට බලපු හොදම Horror ෆිල්ම් එකක්.මේකෙ කතාව කෙටියෙන් කිව්වොත් මෙහෙමයි.අම්ම මැරුණු දුවලා දෙන්නෙක් තමා කතාවේ ප්‍රධාන වෙන්නෙ.මෙයාලා මෙයාගේ අම්මට අවසන් ගෞරව දක්වන්න මෙයාලා පොඩි කාලේ ජීවත් වෙච්ච ගෙදරට එනවා.ඉතින් මෙයාලා මේ ගෙදර රැයක් ගත කරද්දි
[Read More...]


Website ගෙඩි පිටින් බැම









ඔන්න අදත් මම ඔයාලට ගෙනාවා නියම භාණ්ඩයක්.මොකක්ද දන්නවාද?.HTTRACK.මේක මට හම්බුන පට්ටම භාණ්ඩයක්.මේකට ඕනෙ වෙබ් සයිට් එකක URL එක දුන්නම අපි ඇති කියනකම්ම ඒකෙ තියෙන් ලින්ක් වලින් ගිහින් ගිහින් තියෙන ඔක්කම වෙබ්පේජ් ටික සේව් කරලා දෙනවා.ඊට පස්සෙ ඉතින් අන්තර්ජන්ජාලේ නැතුව වුනත් තියෙනවා වගේ අර වෙබයිට් එක බලන්න පුලුවන්.මම තවත් කියන්න යන්නෙ නැ මේ ගැන.මේකෙන් වැඩ කරන හැටි ගැන පල්ලෙහායින් දාලා ඇති.ඒවත් ටිකක් බලන්න.හරි අදට එහෙනම් ඔච්චරයි.
පල්ලෙහායි තියෙන ලින්ක් එකෙන් බාගන්නකෝ.................
මම එහෙනම් අදට ගිහින් එන්නම්...................







[Read More...]


Bandwidth Monitor-පාවිච්චි කරපු ඩේටා ප්‍රමාණය බලාගන්න-






ඔන්න යාලුවනේ අද සෙනසුරාදා දවසෙ මම උදේම බ්ලොග් එකේ කොටන්න පටන් ගත්තා.අද මම ඔයාලට ගෙනාවේ හැමෝටම ගොඩාක් වටින කියන දෙයක්.මොකක්ද කියලා දන්නවානේ.ඔය උඩින් ලියලා තියෙන්නෙ.Bandwidth Monitor.මේකෙන් ඔයාලට ඔයාලගේ Data Usage එකකැතකොට ඔයාලගේ මේ වෙලාවේ speed එක වාගේ දේවල් ගොඩාක් බලාගන්න පුලුවන් බලන්නකෝ කොච්චර ලේසිද කියලා.
[Read More...]


බාගත වෙතින් චිත්‍රපට-Dead Season(2012)(Direct Download)



දැන් පාන්දර 2.30.මම තාම නිදි නැ.මට හිතුනා ඉතින් ඔයාලට මොනවහරි දෙන්න කියලා.
ඔන්න ඉතින් යාලුවනේ බාගත දැන් චිත්‍රපටිත් දෙන්න පටන් අරන්......මරු නේ.මම ගොඩක් වෙලාවට ඔයාලට දෙන්න හදන්නෙ බර අඩු ඒ වුනාට හොදට බලන්න පුලුවන් පහැදිලි චිත්‍රපට තමා.
[Read More...]


අලුත් දෙයක්-හරියට e-money-




ඔන්න ඉතින් බාගත(Baagatha) වෙතින් ත්වත් විශ්වාසනිය සේවාවක් ආරම්භ කිරීමට නියමිත බව සතුටින් දැනුම් දෙන්නෙමු.ඒ ඔබ නාස්ති කරන කාලයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සදහා අන්තර්ජාලය ඔස්සේ සල්ලි ටිකක් හොයා ගන්න විදිහ තේරෙන සින්හලෙන්ම කියලා දෙන්නට මම අදහස් කලා.අද හෙටම පාඩමක් බලාපොරොත්තු වෙන්නකෝ...........................

[Read More...]


බාගත නැවතත් ඔබ වෙත...............



ඔන්න ඉතින් මම වැඩ අධික කාලෙකට පස්සෙ ආයෙත් ඔයාලට ගොඩාක් දේවල් දෙන්න හිතාගෙන [බාගත] පැත්තෙ ආවා.පහු ගිය දවස් ටිකෙ මට අම්බානෙකට වැඩ තිබුනා.හරි ඒවා ඉවරයි මම ඉතින් දැන් ආයෙත් ආවනේ.
[Read More...]


වැඩි යමක් නොකර මුදලක් අතට ගන්න.

Popular Posts

Popular Posts

 

ගීක් කෙනෙක් වෙන්න -->

Return to top of page Copyright © 2010 | BAAGATHA Converted into Blogger Template by HackTutors