ඔන්න මගෙන් මගේ යාලුවෙක් ඉල්ලලා තිබුන හින්දා මම ඔයාලට මේ bluesoleil කියන සොෆ්ට්වෙයාර් එකේ 8 වෙනි සන්ස්කරණය දෙන්න තීරණය කලා.
අපි හැමදෙනාම වගේ බ්ලූටූත් පාවිච්චි කරනවානේ.මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඒ වැඩේ ගොඩාක් පහසු කරනවා.මේක බ්ලූටූත් වලින් වැඩ කරන
අපිට නම් මරු බඩුවක්. ඔන්න එහෙනම් භාණ්ඩෙ දුන්නා.බා ගෙන බලන්න.60MB පමණයි.තව මොනව හරි ඕනෙ නම් Comment එකකින් විමසන්න.
මේක හොස්ට් කරල තියෙන එකේ භාෂාව නම් මටත් තේරෙන්නෙ නැ.ඕකෙ මැද තියෙන බොත්තම ඔබන්නනැතකොට හරි.Crack එකත් තිබේ..
බා ගන්න
http://endir.net/x3suyv3edu1l/IVT_BlueSoleil_8.0.338.0.by_ISAQ_M_.rar.htm

Responses
15 Respones to "bluesoleil 8(බ්ලූටූත් වලින් පට්ටටම වැඩ ගන්න)[Crack එකත් එක්කම]"
Hack karanna puluwanda ban
November 19, 2011 at 6:29 PM
එල මචො මම හොය හොය හිටියෙ මේක වින්ඩෝස් 7 වලටත් වැඩ නෙද?? දැන් නම් බාන්න විදියක් නෑ MB නෑ පස්සෙ බාන්නම් ...බ්ලොග් එක නම් සිරා දිගටම කරගෙන යන්න මචං
November 19, 2011 at 6:54 PM
සුපිරි..
Bat.
November 19, 2011 at 7:37 PM
ela
November 19, 2011 at 8:45 PM
Comments වලට ගොඩාක් ස්තූතියි යාලුවනේ....මෙන්න මේ වගේ Comment තියෙනවා නම් දිගටම අලුත් දේවල් ඔයාලට දෙන්න පුලුවන්.ත්ව මොනවද ඔයාලට ඕනේ?
November 19, 2011 at 9:33 PM
wifi passward ekak hack karanna puluwan softwear ekak denna barida?
November 19, 2011 at 11:07 PM
meke crack ekath thiyenawada?
November 20, 2011 at 9:55 AM
මේ ලින්ක් එක වැඩ කරනනෙ නැතෝ....
November 20, 2011 at 12:08 PM
lahugala කියලා තිබුණ හින්දා මේ ලින්ක් එක වඩ කරන්නෙ නැ කියලා මම පොඩ්ඩක් බැලුවා.පොඩි කාර්මික දෝෂයක්.ඔන්න මම අලුත් Link එකක් දැම්මා.මේක නම් එලකිරිවට වැඩ.දැනුවත් කිරීමට ස්තූතියි Lahugala..........
November 20, 2011 at 6:00 PM
මචං ඕක ඕන bluetooth device එකකට support කරනවද ?
November 20, 2011 at 6:47 PM
ගොඩක් ඒවට SUPPORT බන්
November 20, 2011 at 9:36 PM
bluetooth software වලින් මම වැඩ කරල තියෙන හොඳම software එක තමයි මේක.මම use කලේ bluesoleil 6.4.249v එක. ඒක නම් win7 වලට එලට වැඩ කරනව. නමුත් මේ bluesoleil 8 එක හරියට Active වෙන්නෙ නෑ. 2MB limited එකක් තමයි මට එන්නෙ. මේක හරියටම Activate කරගත්ත කෙනෙක් ඉන්නව නම් comment එකක් දාන්න...
November 20, 2011 at 9:44 PM
ela macho..mata kiyanawada youtube aken hoda pahadili original video download karanna puluwan software akak..
November 22, 2011 at 10:02 PM
thnkxxx
December 14, 2011 at 9:19 PM
meke serial wadakaranne naha 2mb limit wenawa
December 19, 2011 at 10:40 AM
Post a Comment