ඔන්න අදත් මම ඔයාලට ගෙනාවා නියම භාණ්ඩයක්.මොකක්ද දන්නවාද?.HTTRACK.මේක මට හම්බුන පට්ටම භාණ්ඩයක්.මේකට ඕනෙ වෙබ් සයිට් එකක URL එක දුන්නම අපි ඇති කියනකම්ම ඒකෙ තියෙන් ලින්ක් වලින් ගිහින් ගිහින් තියෙන ඔක්කම වෙබ්පේජ් ටික සේව් කරලා දෙනවා.ඊට පස්සෙ ඉතින් අන්තර්ජන්ජාලේ නැතුව වුනත් තියෙනවා වගේ අර වෙබයිට් එක බලන්න පුලුවන්.මම තවත් කියන්න යන්නෙ නැ මේ ගැන.මේකෙන් වැඩ කරන හැටි ගැන පල්ලෙහායින් දාලා ඇති.ඒවත් ටිකක් බලන්න.හරි අදට එහෙනම් ඔච්චරයි.
පල්ලෙහායි තියෙන ලින්ක් එකෙන් බාගන්නකෝ.................
මම එහෙනම් අදට ගිහින් එන්නම්...................



Previous Article




Responses
0 Respones to "Website ගෙඩි පිටින් බැම"
Post a Comment