News

උණු උණුවෙන්ම

Bandwidth Monitor-පාවිච්චි කරපු ඩේටා ප්‍රමාණය බලාගන්න-






ඔන්න යාලුවනේ අද සෙනසුරාදා දවසෙ මම උදේම බ්ලොග් එකේ කොටන්න පටන් ගත්තා.අද මම ඔයාලට ගෙනාවේ හැමෝටම ගොඩාක් වටින කියන දෙයක්.මොකක්ද කියලා දන්නවානේ.ඔය උඩින් ලියලා තියෙන්නෙ.Bandwidth Monitor.මේකෙන් ඔයාලට ඔයාලගේ Data Usage එකකැතකොට ඔයාලගේ මේ වෙලාවේ speed එක වාගේ දේවල් ගොඩාක් බලාගන්න පුලුවන් බලන්නකෝ කොච්චර ලේසිද කියලා.






                                                          
මේක හරි ලේසියි පාවිච්චි කරන්න ඉන්ස්ටෝල් කරන්න ඕනෙත් නැ.ඔය පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් බාගන්න.200KB විතරයි.ඔයාලගේ අදහස් වලට මම ගොඩාක් ගරු කරනවා.ඒ හින්දා ඔයාලගේ අදහස් ලියලා,ඔය අපේ ෆේස්බුක් පේජ් එකට් ලයික් පාරකුත් දාලා යන්න එහෙම කරා කියලා ඔයාට මුකුත් වෙන්නෙ නැනේ..............
                                                                              














Responses

3 Respones to "Bandwidth Monitor-පාවිච්චි කරපු ඩේටා ප්‍රමාණය බලාගන්න-"

Anonymous said...

ඔය ඇඩ් මැස්සව අයින් කරපන්කො බං...එ මදිවට mediafire එකත් ඇඩ්... එපා වෙනවා..... :(


July 21, 2012 at 8:52 AM
Unknown said...

මේකේ දවස තුල පාවිච්චි කරපු DATA ප්‍රමානය බලා ගන්නේ කොහොමද?


July 21, 2012 at 10:13 AM
Unknown said...

රයිට් ක්ලික් කරල Traffic Reports වල summary එකට යන්න.ඔක්කම තියෙනවා.


July 21, 2012 at 10:23 AM

Post a Comment

වැඩි යමක් නොකර මුදලක් අතට ගන්න.

Popular Posts

Popular Posts

 

ගීක් කෙනෙක් වෙන්න -->

Return to top of page Copyright © 2010 | BAAGATHA Converted into Blogger Template by HackTutors