දැන් පාන්දර 2.30.මම තාම නිදි නැ.මට හිතුනා ඉතින් ඔයාලට මොනවහරි දෙන්න කියලා.
ඔන්න ඉතින් යාලුවනේ බාගත දැන් චිත්‍රපටිත් දෙන්න පටන් අරන්......මරු නේ.මම ගොඩක් වෙලාවට ඔයාලට දෙන්න හදන්නෙ බර අඩු ඒ වුනාට හොදට බලන්න පුලුවන් පහැදිලි චිත්‍රපට තමා.
ඔන්න ඉතින් මම ඔයාලට මුලින්ම දෙන්න යන්නෙ ටිකක් Horror film එකක්.සමහරු නම් බලලා ඇති.නමුත් මේක ටිකක් හොදයි කියලා.හිතුන නිසා තමා දෙන්නේ.මේකෙ නම Dead Season.මේක 2012 වර්ෂයේ තිරගත වුනු චිත්‍ර පටියක්.Quality එකත් ප්‍රෂ්නයක් නැ හොදට තියෙනවා.අනේ යාලුවනේ මට Sinhala Subtitle දාන්න නම් වෙලාවක් තිබුනේ නැ.හිතුන දුන්න.බලමු පස්සෙ වෙලාවක නිදහසක් ලැබුනොත් මම Sub ටිකකුත් එක්කම චිත්‍රපට ටිකක් දෙන්නම්කෝ.
මෙන්න මෙතන රයිට් ක්ලික් කරලා Copy Link Location කියන එක තෝරලා.IDM එකේ Add URL කියන එකට දීලා.බාගන්න එක විතරයි තියෙන්නෙ.
යාලුවනේ තව දෙයක් කියන්නම්...........ඔයාලා බාගත වෙතින් යමක් දැන් ගත්තනේ..ඉතින් Comment එකක් Follow පාරක් එහෙම දැම්මට මුකුත් වෙන්නෙ නැ නේද?.ඒක මට (KAL32)ට ලොකු හයියක්.

Labels:
Horror,
Movies

Previous Article

Responses
0 Respones to "බාගත වෙතින් චිත්‍රපට-Dead Season(2012)(Direct Download)"
Post a Comment