ඔන්න බාගත ඉතින් කිව්වොත් කිව්වා. අද බාගත වෙති දෙවෙනි ෆිල්ම් එකත් ඔයාලට දෙනවා. මේකෙ නම (ඔය උඩින් ලියලා තියෙන්නෙ)The Pact.මේ අවුරුද්දේ තමයි ආවේ. මේකත් මම මෙච්චර කාලෙකට බලපු හොදම Horror ෆිල්ම් එකක්.මේකෙ කතාව කෙටියෙන් කිව්වොත් මෙහෙමයි.අම්ම මැරුණු දුවලා දෙන්නෙක් තමා කතාවේ ප්‍රධාන වෙන්නෙ.මෙයාලා මෙයාගේ අම්මට අවසන් ගෞරව දක්වන්න මෙයාලා පොඩි කාලේ ජීවත් වෙච්ච ගෙදරට එනවා.ඉතින් මෙයාලා මේ ගෙදර රැයක් ගත කරද්දි
තමයි වැඩේ සිද්ද වෙන්නේ.මෙයලාට අමුතුම අත්දැකීම් වගයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ වගේම අමුතු හීනත් පේනවා.
තවත් කිව්වොත් ඒක ඔයාලගෙ රසවින්දනයට බාධාවක් වෙන නිසා මම තවත් ෆිල්ම් එක ගැන කියන්න යන්නෙ නැ.තව දෙයක් කියන්න තියෙනවා.මේක මට ඔයාලට දෙන්න වෙන්නේ Torrant එකක් විදිහට තමා.නමුත් ප්‍රශ්නයක් නැ.මේකට හොදට Seeds තියෙනවා.මොකද ඉතින් මේක පට්ටම Horror ෆිල්ම් එකක්නේ.ගොඩාක් කට්ටිය මේක ඩවුන්ලෝඩ් කරනවා.
Labels:
Horror,
Movies




Previous Article




Responses
0 Respones to "The Pact-හොල්මන් වෙන්න-"
Post a Comment