News

උණු උණුවෙන්ම

බාගත Home Delivery සේවාව




මේ බාගත Home Delivery සේවාව වෙතින් ශ්‍රී ලා‍‍‍‍0ලකීය ඔබ වෙත ලබාදෙන ප්‍රථම TV Seiries එකයි.ගොඩාක් අය හිතයි මෙන්න හොරෙක් සල්ලි අරන් පැනල යයි කියලා.හැබැයි අපි බාගත Home Dilevery සේවාව කිසිම විටෙක එලෙස නොකරන බවට දෙන පොරොන්දුවයි මේ.

අප හට කිසිවෙකු මුදල් ගසා කැමට කිසිම උවමනාවක් නොමැත.අප මෙම සේවාව ආරම්භ කිරීමට ප්‍රධානතම හේතුව වනුයේ,මේ ලන්කාව තුල තවමත් තමන්ට කැමති ආකාරයක TV Seiries එකක් හොද තත්වයේ Computer Game එකක් අන්තර්ජාලය හරහා බාගත කරගැනීමට නොහැකිව ලතවෙන්නන් හට සැනසුම් සුසුමක් හෙලීමට අවස්ථාව ලබා දීමටය.

මෙහිදී ඔබ අවධානයට ලක් කල යුතු ප්‍රධානතම කරුණ වන්නේ,ඔබට අන්තර්ආලය හරහා මෙවැනි විශාල ධාරිතාවයකින් යුත් ගොනුවක් බාගත කරගැනීම සදහා යන මුදල් ප්‍රමාණයයි.(අප මෙහිදී ADSL පිලිබද නෙවෙයි කතා කරන්නේ.අපි කියන්නේ සාමාන්‍යයෙන් USB Modem(Dongle) එකක් හරි ඔය තමන්ගෙ Phone එක හරි PC එකට ගහලා ඉන්ටනෙට් එන අය ගැනැයි)
උදා:-(Walking Dead TV Siries)

සාමාන්‍යයෙන් ලන්කාව තුල 1GB  =   රු 280(අවම මිල)
ෆයිල් එකේ ධාරිතාවය                   =   5GB
(අනිවාර්යයෙන්ම මෙය torrant එකක් ලෙස බාගත කර ගැනීමට වන නිසා upload ද වේ.)
එවිට ෆයිල් එකේ මුළු ධාරිතාවය    =6GB
එවිට ඔබට මේ සදහා වියදම් වන මුදල = 280*6
= රු:1680(අයියෝ සල්ලී....)

අපි මේ ඔබට බොරු කියනවා නොවේ.මේක තමයි ඇත්තටම TV Siries එකක් බාගන්න ගියාම ඔයාලට බලපාන ප්‍රධාන ප්‍රශ්නේ.හැබැයි ඉතින් ඒක විතරක් නෙවෙයි ප්‍රශ්නේ.තව තියෙනවා.ඊළග එක තමා ඔයාලගේ වටිනා කාලය.

උදා:-

සාමාන්‍යයෙන් මොබයිල් බ්‍රෝඩ්බැන්ඩ් හීදී ලබාගත හැකි Transfer Rate එක(Download speed එක                                     නොවේ) = 200kbps(Download speed=1.5mbps-2mbps)
එවිට පැයක් තුල බාගන්න පුලුවන් වෙන්නෙ = 703.125MB
එතකොට මුළු TV siries එකටම යනවා = හරියටම පැය 8 යි විනාඩි 51 ක්
(තව පැය 9කට ලයිට් බිල)

මෙච්චර කාලයකුත් මුදලකුත් වැය කිරීම ඇත්තටම අනුවණ ක්‍රියාවකි.අනික මම ඔතන Transfer Rate එක 200kbps කියලා දැම්මට ගොඩාක් තැන්වලට ඔය ප්‍රමාණය එන්නෙ නැ.එක්කෝ සමහර විට speed එක Limit කරලා.ප්‍රශ්න ගොඩයිනෙ නේද?

ඔයාලගේ රසවින්දනයට තවදුරටත් ඔය වගේ ප්‍රශ්න නිසා බාධා ඇතිකරගන්න ඕනේ නැ.දැන් ඔබට උසස්ම රසවින්දනයක් ලබාදීමට බාගත Home Delivery අප නිරතුරුව ඔබ වෙනුවෙන් කැපවී සිටින්නෙමු.අප මේ සියල්ල කරන්නේ අවන්ක සිතෙන්.තවදුරටත් අපව අවිශ්වාසනම් ඔබ මේ සේවාව ලබා ගන්න එපා.මොකද අප කිසිවිටෙකත් ඔඅබට බොරුවක් කොට මුදල් ගසා කැමට උත්සහා නොකරන නිසාය.ඔබට අප පිලිබද විශ්වාසනම් අපත් සනග සම්බන්ධ වෙන්න.සම්බන්ධ වී උඔඅරීම රසාස්වාදයක් නිවසේ සිටම විදගන්න.

මෙහිදී අප හේතු සාධකද සහිතව ඔබට විස්තර කලා බාගත Home Delivery සේවය ලබා ගැනීමේ ඇති වාසි පිලිබදව.ඉතින් ඔයාලට තවත් මොනවහරි ගැටළු එහෙම තියෙනවානම් පල්ලෙහායින් Comment එකක් දාන්න.ඔයාල අපගේ සේවාව ලබා ගැනීමට කැමතිනම් දැන්ම 071-63 500 83 යන අන්කයට ඔබට අවශ්‍ය TV Siries එක සදහන් කොට SmS පණිවුඩයක් එවන්න.අප හැකි ඉක්මනින් එයට පිලිතුරු ලබාදීමට සැදී පැහැදී සිටිමු.(කෙසේ හෝ එදින තුල අප ඔබට පෙරලා පණිවුඩයක් එවනු ලබයි)

හරි එහෙනම් මම හිතනවා දැන් ඔයාල බාගත Home Dilevery සේවය පිලිබද හොදවැටහීමක් ලබාගන්න ඇති කියලා.එහෙනම් අදම ඔබේ පිටපතත් වෙන් කරගන්න.

*****************ඔබට රසවින්දනයෙන් සපිරි හෙට දිනක් ***************



Responses

2 Respones to "බාගත Home Delivery සේවාව"

Anonymous said...

මේ ක්‍රමයට ගේම්ස් ගෙන්න ගන්න පුලුවන්ද???


July 29, 2012 at 11:58 AM
Unknown said...

ඔව් පුලුවන්
*TV Series
*Games
*Latest Movies


July 31, 2012 at 8:54 PM

Post a Comment

වැඩි යමක් නොකර මුදලක් අතට ගන්න.

Popular Posts

Popular Posts

 

ගීක් කෙනෙක් වෙන්න -->

Return to top of page Copyright © 2010 | BAAGATHA Converted into Blogger Template by HackTutors