
මේ බාගත Home Delivery සේවාව වෙතින් ශ්‍රී ලා0ලකීය ඔබ වෙත ලබාදෙන ප්‍රථම TV Seiries එකයි.ගොඩාක් අය හිතයි මෙන්න හොරෙක් සල්ලි අරන් පැනල යයි කියලා.හැබැයි අපි බාගත Home Dilevery සේවාව කිසිම විටෙක එලෙස නොකරන බවට දෙන පොරොන්දුවයි මේ.
අප හට කිසිවෙකු මුදල් ගසා කැමට කිසිම උවමනාවක් නොමැත.අප මෙම සේවාව ආරම්භ කිරීමට ප්‍රධානතම හේතුව වනුයේ,මේ ලන්කාව...