News

උණු උණුවෙන්ම

හැමෝටම එකම Chat එකක්






අපි කවුරුත් අනෙක් අයත් එක්ක සුහදව කතා කරලා දන්න දෙයක් බෙදාහදා ගන්න ප්‍රශ්නයක් විසදගන්න කැමතියිනෙ.ඔන්න ඒකට නියම තැනක් දැන් තියෙනවා.ඒ තමයි Esanin Chat Room එක. මේකේ තියෙන විශේෂතවය තමයි මේ Chat Room එක ඕනේ තැනකට ඕනේ බ්ලොග් එකක ඕනේ තැනකට දාගන්න පුලුවන් කම.එතකොට ලංකාවේ තියෙන හැම සිංහල Blog එකකටම එන හැමෝම එකම Chat Room එකකට එකතු වෙනවා.එතකොට එයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් එයාල ඔයාලගෙ Blog එකේ ඉදන්ම ඒ ගැන අනිත් කට්ටියත් එක්ක කථා කරනවා.එතකොට එන කට්ටිය ඔයාලගේ Blog එකේ රැදෙන වෙලාවත් වැඩි වෙනවා.


මෙන්න මෙතනින් ගිහින් Chat Room එකට යන්න පුලුවන්

http://www.esanin.com/chat/
 

ඔයාලගේ Blog එකට හරි Web Site එකට හරි මේක දානවනම් මෙන්න මේ Code එක දාගන්න.

ඔයාල Chat Room එක දාන්න කැමති තැනට දාන්න.

<iframe width="300px" height="500px" scrolling="auto"

src="http://www.esanin.com/chat/esanin-chat/index.php"

frameborder="0"></iframe>

*මතක ඇතිව Width එකයි Height එකයි ඔයා මේක දාන තැනට හරියන විදිහට හදාගන්න.(සාමාන්‍යයෙන් දාලා තියෙන අගයන් width="300px" Height="500px" ඒ කියන්නෙ Blog එකේ Sidbar එකට ගැලපෙන විදිහට.)

ඔයාලා මේ Chat Room එක දාගත්තට පස්සෙ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දේකුත් තියෙනවා.ඒ තමා Esanin Facebook Page එකට ගිහිල්ලා ඔයාලගේ Blog එකේ හරි Web Site එකේ හරි Url එක හැමෝටම පේන්න එතන දාන එක. එතකොට Esanin.com ට පහසුවෙන් ඔයාලට අලුත් දේවල් ගැන දැනුම් දෙන්න පුලුවන්.


https://www.facebook.com/esaninlk




Responses

0 Respones to "හැමෝටම එකම Chat එකක්"

Post a Comment

වැඩි යමක් නොකර මුදලක් අතට ගන්න.

Popular Posts

Popular Posts

 

ගීක් කෙනෙක් වෙන්න -->

Return to top of page Copyright © 2010 | BAAGATHA Converted into Blogger Template by HackTutors