ඔන්න අද දවසට Movies 2 යි එහෙනම්.........හොදේ ? මේක මම ඊයේ රැ ගත්තෙ.ඔන්න දැන් බලල ඉවරවුනේ.නියම ෆිල්ම් එක අෆ්ෆා :) මේ ෆිල්ම් එක නමේ විදිහටම නියමෙට නටන ෆිල්ම් එකක්.නටනවා කියන්නෙ ආයේ කතා කරලා වැඩක් නැ.වැඩි විස්තර කියන එක ඔයාලගේ රසවින්දනයට බාධාවක් නේ?
බාගෙනම බලන්නකෝ.......................
StreetDance 2 2012
Genre: Drama | Musical | Romance
Director: Max Giwa, Dania Pasquini
artists: Tom Conti, George Sampson, Sofia Boutella
Country: UK, Germany
Language: English
Genre: Drama | Musical | Romance
Director: Max Giwa, Dania Pasquini
artists: Tom Conti, George Sampson, Sofia Boutella
Country: UK, Germany
Language: English
Rating: 5.6/10
ඕක කොපි කරලා IDM එකේ පේස්ට් කරන්න
ගොඩ තමා එහෙනම්, පුලුවන්නම් ඔය ඇඩ් එකක් ක්ලික් කරන්න.
බැරිනම් ඒත් කමක් නැ.ඒත් මම දන්න විදිහට යමක් ගත්තොත් යමක් දෙන්න ඕනෙ.

Responses
0 Respones to "Street Dance 2"
Post a Comment