
ඔන්න අද දවසට Movies 2 යි එහෙනම්.........හොදේ ? මේක මම ඊයේ රැ ගත්තෙ.ඔන්න දැන් බලල ඉවරවුනේ.නියම ෆිල්ම් එක අෆ්ෆා :) මේ ෆිල්ම් එක නමේ විදිහටම නියමෙට නටන ෆිල්ම් එකක්.නටනවා කියන්නෙ ආයේ කතා කරලා වැඩක් නැ.වැඩි විස්තර කියන එක ඔයාලගේ රසවින්දනයට බාධාවක් නේ?
බාගෙනම බලන්නකෝ.......................
StreetDance 2 2012 Genre: Drama | Musical...