ඔන්න ඉතින් මම වැඩ අධික කාලෙකට පස්සෙ ආයෙත් ඔයාලට ගොඩාක් දේවල් දෙන්න හිතාගෙන [බාගත] පැත්තෙ ආවා.පහු ගිය දවස් ටිකෙ මට අම්බානෙකට වැඩ තිබුනා.හරි ඒවා ඉවරයි මම ඉතින් දැන් ආයෙත් ආවනේ.
මම ඉතින් කවදාවත් නිකන් ඔයාලට post එකක් ලියන්නෙ නැ කියලා ඔයාල් දන්නවානේ.ඔන්න ඉතින් මම අදත් එද්දි ඔයාලට මරු බඩුවක් ගෙනාවා.අපිට තියෙන ලොකු ම ප්‍රශ්න වලින් එකක්නෙ මේ වයිරස් ?.හරි Antivirus තියෙනවා කියමුකෝ.ඒත් ඉතින් ඇඩ් එකක් උඩ ක්ලික් කරලා ජීවත් වෙන අපිට කොහෙන්ද ඕවට සල්ලි?
මෙන්න ඔය හැම දේටම මටනම් ලැබුනු හොදම පිලිතුර.ZenOK.මේක නොමිලේ ලබාදෙන ඇන්ටිවයිරස් වැඩසටහනක්හානික් ගොඩාක් ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයාර් වලින් වගේ මේකෙන් ඔයාගේ pc එකේ speed එක ඩුවෙන්නේ නැ.ඒක තමා තියෙන ලොකුම වාසිය.මම දැන් ටික කාලෙක ඉද මේක පාවිච්චි කරනවා.තාම කියන්න තරම් කිසිම වැරද්දක් මට නම් පෙනුනේ නැ.
හරි එහෙනම් ඔය ලින්ක් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ.මොනවා වුනත් මේක පට්ට බඩුවක්.මම ආයෙත් ඉක්මනටම අලුත් දෙයක් අරගෙන එන්නම්.එතකන් comment දාන්න................................
මම ඉතින් කවදාවත් නිකන් ඔයාලට post එකක් ලියන්නෙ නැ කියලා ඔයාල් දන්නවානේ.ඔන්න ඉතින් මම අදත් එද්දි ඔයාලට මරු බඩුවක් ගෙනාවා.අපිට තියෙන ලොකු ම ප්‍රශ්න වලින් එකක්නෙ මේ වයිරස් ?.හරි Antivirus තියෙනවා කියමුකෝ.ඒත් ඉතින් ඇඩ් එකක් උඩ ක්ලික් කරලා ජීවත් වෙන අපිට කොහෙන්ද ඕවට සල්ලි?
මෙන්න ඔය හැම දේටම මටනම් ලැබුනු හොදම පිලිතුර.ZenOK.මේක නොමිලේ ලබාදෙන ඇන්ටිවයිරස් වැඩසටහනක්හානික් ගොඩාක් ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයාර් වලින් වගේ මේකෙන් ඔයාගේ pc එකේ speed එක ඩුවෙන්නේ නැ.ඒක තමා තියෙන ලොකුම වාසිය.මම දැන් ටික කාලෙක ඉද මේක පාවිච්චි කරනවා.තාම කියන්න තරම් කිසිම වැරද්දක් මට නම් පෙනුනේ නැ.හරි එහෙනම් ඔය ලින්ක් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ.මොනවා වුනත් මේක පට්ට බඩුවක්.මම ආයෙත් ඉක්මනටම අලුත් දෙයක් අරගෙන එන්නම්.එතකන් comment දාන්න................................




Previous Article

Responses
0 Respones to "බාගත නැවතත් ඔබ වෙත..............."
Post a Comment