මේක හරි ලේසියි පාවිච්චි කරන්න ඉන්ස්ටෝල් කරන්න ඕනෙත් නැ.ඔය පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් බාගන්න.200KB විතරයි.ඔයාලගේ අදහස් වලට මම ගොඩාක් ගරු කරනවා.ඒ හින්දා ඔයාලගේ අදහස් ලියලා,ඔය අපේ ෆේස්බුක් පේජ් එකට් ලයික් පාරකුත් දාලා යන්න එහෙම කරා කියලා ඔයාට මුකුත් වෙන්නෙ නැනේ..............
You are here: » Home
Bandwidth Monitor-පාවිච්චි කරපු ඩේටා ප්රමාණය බලාගන්න-
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
Popular Posts
-
මෙතුවක් කල් ඔයාගේ පරිගණකයේ ගහන්න බැරි වෙච්ච ගේම් ගහන්න කැමතිද? VGA එක නේද ප්රශ්නේ? මෙන්න බාගත වෙතින් ඒකට නියම භාණඩයක් ගෙනාවා.ආයේ ඉතින...
-
ඔන්න යාලුවනේ මම හදිස්සියෙන්ම ඇවිල්ලා ඔයාලට Softwear ගොඩාක් ම එක පාරින් නොමිලේම දීලා යන්න තීරණය කලා.මම පල්ලෙහායින් දීලා ඇති මේකෙ තියෙ...
-
ඔන්න මගෙන් මගේ යාලුවෙක් ඉල්ලලා තිබුන හින්දා මම ඔයාලට මේ bluesoleil කියන සොෆ්ට්වෙයාර් එකේ 8 වෙනි සන්ස්කරණය දෙන්න තීරණය කලා. අපි හැමදෙනා...
-
ඔන්න ඉතින් මේක තමයි බාගත වෙතින් ලබාදෙන නවතම සේවය . ඇත්තටම දැන් ඕනෙ තරම් ඉන්ටර්නෙට් එකෙන් මුදල් හොයන ක් රම ගැනෞගන්...
-
මෙන්න මම ඔයාලට දෙන අලුත්ම බඩුව..මේක තමා Mobile Partner 11.ඔයාල දැනටමත් Mobile Partner භාවිතා කරන අය නම් මේක ගොඩාක් වටින දෙයක් වෙයි...
-
මෙන්න අද උදේ මට ජන්ජාලේ තිබිලා හමුන දෙයක්...පොඩ්ඩක් බා ගෙන ඉන්ස්ටෝල් කරලාඅ බැලුවා වැඩේ සිරාවටම වෙයිද කියලා.මටනම් එලට වැඩ කලා.ආආආ..මෙන්...
-
ඔන්න යාලුවනේ මම අද ඔයාලට ගෙනාවා මම ආසම ගේම් වලින් එකක්.මේක ඉතින් දැන් බ ගත්තනන් අද උදේ ඉදන් හවස් වෙනකන්ම කිසිම පලුවක් නැතිව ආතල් එකේ ගේ...
-
මේක නම් ඉතින් අපි හැමෝටම පට්ටටම ඕනේ වෙන භාණ්ඩයක් මොකද ඉතින් අපිට අඩු ඩේටා ප්රමාණයකින් හොද තත්වයේ තියෙන වීඩියෝ එකක් බා ගන්න නම් හොදම තැ...
-
තාම වින්ඩෝස් 7 එහෙම දාගන්න බැරි කට්ටිය,දා ගත්තෙ නැති කට්ටිය එහෙම අපි අතර ඕනේ තරම් ඉන්නවානේ.ඔන්න එහෙම කට්ටියට සැනසෙන්න කියලා තමා මේ පොඩි ...
Responses
3 Respones to "Bandwidth Monitor-පාවිච්චි කරපු ඩේටා ප්රමාණය බලාගන්න-"
ඔය ඇඩ් මැස්සව අයින් කරපන්කො බං...එ මදිවට mediafire එකත් ඇඩ්... එපා වෙනවා..... :(
July 21, 2012 at 8:52 AM
මේකේ දවස තුල පාවිච්චි කරපු DATA ප්රමානය බලා ගන්නේ කොහොමද?
July 21, 2012 at 10:13 AM
රයිට් ක්ලික් කරල Traffic Reports වල summary එකට යන්න.ඔක්කම තියෙනවා.
July 21, 2012 at 10:23 AM
Post a Comment